ගර්ල් කෙනෙක්ට කොන්ඩේ යනවට minoxidil දිලා dermotologist කෙනෙක්. දැන් මාසයක් විතර ගැවට පස්සේ කොන්ඩේ යනවා වැඩියි ලු. ගාපු අය පොඩ්ඩක් කියන්න මුල් මාසේ මෙහෙම වෙන එක සාමනයයි ද?
අනිත් එක තමා ඔවගේ හොද බැන්ඩ් එකක් තියෙනවද? මෙයාට දිලා තියෙන එක 4000ස් ගානක්ලු.
අනිත් දේ තමා කොලබ මේ සම්බන්ධව පෙනන්න හොද චර්ම රොග වෛද්‍ය වරයෙක් recommend කරන්න පුලුවන්නන්.

Last edited: