minoxidil ගාපු අය හිටියා නෙද මෙකේ

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ගර්ල් කෙනෙක්ට කොන්ඩේ යනවට minoxidil දිලා dermotologist කෙනෙක්. දැන් මාසයක් විතර ගැවට පස්සේ කොන්ඩේ යනවා වැඩියි ලු. ගාපු අය පොඩ්ඩක් කියන්න මුල් මාසේ මෙහෙම වෙන එක සාමනයයි ද?

    අනිත් එක තමා ඔවගේ හොද බැන්ඩ් එකක් තියෙනවද? මෙයාට දිලා තියෙන එක 4000ස් ගානක්ලු.

    අනිත් දේ තමා කොලබ මේ සම්බන්ධව පෙනන්න හොද චර්ම රොග වෛද්‍ය වරයෙක් recommend කරන්න පුලුවන්නන්.
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Oka ganna epa kiyanna.matath oya wedema una.konde giyata wada speed yanna gaththa.doctorta kiwwama nawathwanna kiwwa.ethkota serama wela iwarai.
    ඊට පස්සේ මොකද කිව්වේ ඩොක්ටර්
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හැමදාම ගාන්න වෙනව. rogaine තමා මම දන්න හොදම එක නමුත් දිගුකාලීන අතුරුආබාද තියනව. සොකඩෙට කෙලින්වීමට බලපානව කියල කියනව හොයලබලහන්
     
    • Like
    Reactions: nethumshan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    @Heshan Daminda menna muu oka use karnawa
    දැන් කරන්නේ නෑනේ. කළා.

    minodil එකද දීලා තියෙන්නේ? ඕක ගානකන් කොන්ඩේ එනවා.නවත්තුවම ආයේ යනවා.

    අනික ගෑනුන්ට දෙන්නේ 2% එක 5% එක දෙන්නේ පිරිමින්ට
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    5% kellonta denne na 2% denne
    මේ දිලා තියෙන්නේ බන්. 🤔
    හැමදාම ගාන්න වෙනව. rogaine තමා මම දන්න හොදම එක නමුත් දිගුකාලීන අතුරුආබාද තියනව. සොකඩෙට කෙලින්වීමට බලපානව කියල කියනව හොයලබලහන්
    මෙක ගර්ල් කෙනෙක්ටනේ දිලා තියෙන්නේ බන්. උන්ටත් අතුරුආබාධ ඇති නෙද.
    දැන් කරන්නේ නෑනේ. කළා.

    minodil එකද දීලා තියෙන්නේ? ඕක ගානකන් කොන්ඩේ එනවා.නවත්තුවම ආයේ යනවා.

    අනික ගෑනුන්ට දෙන්නේ 2% එක 5% එක දෙන්නේ පිරිමින්ට
    එතකොට දැන් උබ මොකද කරන්නේ? වෙන විසදුමක් නැද්ද කොන්ඩේ යන එකට.

    මෙක පෙනන්න කොලබ හොද ඩොකෙක් කියපන්කෝ.

    @Geshi95 ඔයත් යුස් කරලා තියෙනවා නෙද. පරණ ත්‍රෙඩ් එකක දැක්කේ
    ------ Post added on May 18, 2023 at 7:00 AM
     
    මේ දිලා තියෙන්නේ බන්. 🤔

    මෙක ගර්ල් කෙනෙක්ටනේ දිලා තියෙන්නේ බන්. උන්ටත් අතුරුආබාධ ඇති නෙද.

    එතකොට දැන් උබ මොකද කරන්නේ? වෙන විසදුමක් නැද්ද කොන්ඩේ යන එකට.

    මෙක පෙනන්න කොලබ හොද ඩොකෙක් කියපන්කෝ.

    @Geshi95 ඔයත් යුස් කරලා තියෙනවා නෙද. පරණ ත්‍රෙඩ් එකක දැක්කේ
    ------ Post added on May 18, 2023 at 7:00 AM
    මම ගත්තෙ ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරලා නම් නෙමෙයි. කොරියාවෙන් ගෙන්නවගනිපු එකක්. මෙහේ ගනන් නම් කොහොමද දන්නෙ නැහැ. මුල් කාලෙ ටිකක් කොන්ඩෙ වැඩිපුර ගියා මගේ කලින්ට වඩා. පස්සෙ ටික කොන්ඩෙ එන්න ගත්තා. මම ලොකු කාලයක් නම් යූස් කලේ නෑ හැබැයි. ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කලා නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ගන්න කොට මිල වැඩි උනාට හොද බ්‍රෑන්ඩ් එකක් ගන්න.. ඕක තමයි දැනට කොන්ඩෙ වැවෙන්න තියෙන හොදම එක මම දන්න තරමින්. හැබැයි හැමෝටම ඕක වැඩ කරන්නෙ නැහැ. මගේ යාළුවෙක් කියුවා එයාගෙ අක්කා කෙනෙක්ව පොලගෙක්ද කොහේද කාලා කොන්ඩෙ ඔක්කොම ගිහින්. මේක ගෑවම හරි ගිහින් තියෙන්නෙ. එයා ඒක කොරියාවෙන් ගෙන්නගෙන තියෙන්නෙ. මමත් ඒක ගෑවෙ. මම ගෑවෙ 3%. දවසට .5ml එක පාරකට. දවසට දෙපාරක් දාන්න ඕනෙ. මම ඕක පිලිවෙලට කරා නම් ඊට වඩා හොද රිසාල්ට් එකක් ගන්න තිබුනා. හැබැයි හැම එකේම වගේ සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා. සමහරුන්ට බ්ලඩ් ප්‍රෙශර් ලෝ වෙන්න පුළුවන් ඕවර්ඩොස් කරොත් එහෙම. ඩොක්ට කියුවා නම් අවුලක් වෙන එකක් නැහැ මම හිතන්නෙ. :)
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ගර්ල් කෙනෙක්ට කොන්ඩේ යනවට minoxidil දිලා dermotologist කෙනෙක්. දැන් මාසයක් විතර ගැවට පස්සේ කොන්ඩේ යනවා වැඩියි ලු. ගාපු අය පොඩ්ඩක් කියන්න මුල් මාසේ මෙහෙම වෙන එක සාමනයයි ද?

    අනිත් එක තමා ඔවගේ හොද බැන්ඩ් එකක් තියෙනවද? මෙයාට දිලා තියෙන එක 4000ස් ගානක්ලු.

    අනිත් දේ තමා කොලබ මේ සම්බන්ධව පෙනන්න හොද චර්ම රොග වෛද්‍ය වරයෙක් recommend කරන්න පුලුවන්නන්.
    සිංහල බේත් කරන්න. සුපිරි බඩු තියෙනවා කොණ්ඩෙ වවන.

    ආයුර්වේද රෝහලකට ගෙහුං බලන්නකෝ ඩොකියලා කොණ්ඩ වවාගෙන ඉන්න විදිය.
     
    • Haha
    Reactions: dilw and JokerFan

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    සිංහල බේත් කරන්න. සුපිරි බඩු තියෙනවා කොණ්ඩෙ වවන.

    ආයුර්වේද රෝහලකට ගෙහුං බලන්නකෝ ඩොකියලා කොණ්ඩ වවාගෙන ඉන්න විදිය.
    ithin uba kiyapanko behethak
     
    • Haha
    Reactions: hira0250

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕක ප්‍රෙෂර් පෙත්තක් බන්. ඔය පෙත්තේ අතුරු ආබාධය තමයි කොන්ඩේ වැවෙන එක. එහෙන් මෙහෙන් අහලා බීලා ප්‍රෙෂර් වැඩිකරගන්නැතුව හරිහමන් ඩොකෙක්ගෙන් අහලා බොන්න
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    math kiyawala thiyana tharamin percentage eka aduma eka thamai girls lata denne. 5% nan use karanne kollonta witrai. pregnent nan use karanna epa.
    brand gana honda kiyanna nan danne na.
    Konde yana eka wadi wela thamai komath adu wenne. konde yana eka wadi una kiyannae godak welwata eyata betha answer kannwa thmai.
    haai ithin gana eka ai nathra koloth konde yanwa. hamadama ganna one.

    ඕක ප්‍රෙෂර් පෙත්තක් බන්. ඔය පෙත්තේ අතුරු ආබාධය තමයි කොන්ඩේ වැවෙන එක. එහෙන් මෙහෙන් අහලා බීලා ප්‍රෙෂර් වැඩිකරගන්නැතුව හරිහමන් ඩොකෙක්ගෙන් අහලා බොන්න
    godak beth wala origin eka oya wage ekak thamai bn kiyewwama.
    ------ Post added on May 18, 2023 at 8:20 AM
     
    • Like
    Reactions: hasithayad

    kekgediappu

    Member
    May 8, 2023
    7
    1
    3
    ගර්ල් කෙනෙක්ට කොන්ඩේ යනවට minoxidil දිලා dermotologist කෙනෙක්. දැන් මාසයක් විතර ගැවට පස්සේ කොන්ඩේ යනවා වැඩියි ලු. ගාපු අය පොඩ්ඩක් කියන්න මුල් මාසේ මෙහෙම වෙන එක සාමනයයි ද?

    අනිත් එක තමා ඔවගේ හොද බැන්ඩ් එකක් තියෙනවද? මෙයාට දිලා තියෙන එක 4000ස් ගානක්ලු.

    අනිත් දේ තමා කොලබ මේ සම්බන්ධව පෙනන්න හොද චර්ම රොග වෛද්‍ය වරයෙක් recommend කරන්න පුලුවන්නන්.
    එහෙම වෙන එක සාමාන්‍යයෙන් normal. මගේ වැඩේ හරි ගියේ ඕකෙන් මගෙත් හරි ගියා