මෙ Comment එක ලියන්නෙ කාට හරි වැදගත් වෙයි කියලා හිතලා...
minoxidil 5% තමා පිරිමි අය පවිච්චි කරන්නෙ..
minoxidil 2% තමා ගැහැනු අය පවිච්චි කරන්නෙ..
මන් නම් දැන් සැහෙන කාලයක් ඉදලා පාවිච්චි කරනවා..හොදටම හොඩයි...මුලදි කොහොමත් කොන්ඩෙ යන්වා..ඉට පස්සෙ තමා අලුත් කොන්ඩෙ එන්න පටන් ගන්නෙ...
දවසට දෙපාරක් ගාන්න ඔනි..එක...
Brand කිපයක් තියෙන්වා..
01- Hari Max Plus
02 -Mintop
03- Minoxin
මම පාවිචිචි කරන්නෙ Minoxin කියන එක මිල 11,850/= වගෙ වෙන්වා මාසෙකට.
මාත් කෙනෙක් කියලා තම Doctor ගාවට ගියෙ
Dr.Upendar De Silva [Skin Clinic]
Location -
https://goo.gl/maps/3rh1iEHNLqay8goC7 [Skin Clinic]
View attachment 205378