ebay. 25i -_-
මචං කොහොමද ඒවා ගාන්නෙ?
ඒ ගාන අතරතුර රැවුල නොකප ඉන්න ඕන ද?
ebay. 25i -_-
මම නම් කැනඩාවෙන් වලස් තෙල් එකක් ගෙන්නුවා කෙලින්ම වලහගේ හමෙන් ගන්නේ මාස 3 ගැවේ දැන් වැවේනවා දවසක් ඇතුලත , ඒ මදිවට කසනවා ඒ නිසා දැන් වැද්දා වගේ වවාහෙන ඉන්නේ . උගුර පහලය යනකම් ඝණව වැඩෙන්න අරන් පට්ට කලු පාටයි. මම එක ගාන ගමන් විටමින් ඊ බිව්වා ටිකක් තාම දවස් 2-3 සැරයක් විටමින් ඊ බොනවා . මරු ඔයිල් එක හැබැයි

මචං කොහොමද ඒවා ගාන්නෙ?
ඒ ගාන අතරතුර රැවුල නොකප ඉන්න ඕන ද?
Grizzly Bear Oil.....![]()
දැන් වැවෙනවා යකූ . ඇලස්කාව කිට්ටුව කැලේක ඉන්න වලස්සුන්ගෙන් හදන තෙල් එකක් . මාස 6 වගේ ගැවේ පට්ට
https://tinyurl.com/rk8ehfp
මේ වගේ භාන්ඩයක් .
Shaving has noeffect..kapuwata mokuth wenne na