Minoxidil Vs රැවුල transplant කිරීම

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    මම නම් කැනඩාවෙන් වලස් තෙල් එකක් ගෙන්නුවා කෙලින්ම වලහගේ හමෙන් ගන්නේ මාස 3 ගැවේ දැන් වැවේනවා දවසක් ඇතුලත , ඒ මදිවට කසනවා ඒ නිසා දැන් වැද්දා වගේ වවාහෙන ඉන්නේ . උගුර පහලය යනකම් ඝණව වැඩෙන්න අරන් පට්ට කලු පාටයි. මම එක ගාන ගමන් විටමින් ඊ බිව්වා ටිකක් තාම දවස් 2-3 සැරයක් විටමින් ඊ බොනවා . මරු ඔයිල් එක හැබැයි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    මම නම් කැනඩාවෙන් වලස් තෙල් එකක් ගෙන්නුවා කෙලින්ම වලහගේ හමෙන් ගන්නේ මාස 3 ගැවේ දැන් වැවේනවා දවසක් ඇතුලත , ඒ මදිවට කසනවා ඒ නිසා දැන් වැද්දා වගේ වවාහෙන ඉන්නේ . උගුර පහලය යනකම් ඝණව වැඩෙන්න අරන් පට්ට කලු පාටයි. මම එක ගාන ගමන් විටමින් ඊ බිව්වා ටිකක් තාම දවස් 2-3 සැරයක් විටමින් ඊ බොනවා . මරු ඔයිල් එක හැබැයි

    Grizzly Bear Oil.....:P
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    උබේ ටෙස්ටෙස්ටරෝන් මදි වගේ . එකයි රැවුල එන්නේ නැත්තේ . පිරිමිකම වැඩි කරන දේවල් කරපන් කොම්පුටර් ඉස්සරා ඉන්නේ නැතුව . හොදට කොල ජාති කාපන් ඔලුවෙන් හිටාපන් රැවුල වැවෙනවා කියලා නිකන් හරි රේසර් කරපන් මුන . ඔලුවෙන් සැහෙන දෙයක් කරන්න පුලුවන් වෙයි උබට . විටමින් ඊ බීපන් . හයිඩ්‍රොකෝටනේසි වගේ ක්‍රීම් ගාපන් . සිංහල වෙදෙක් අල්ලගනින් ඕවට එයාල ගාව බඩු තියානවා කොටින්ම උබේ ටෙස්ටෙස්ටරෝන් අඩුයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    Grizzly Bear Oil.....:P

    දැන් වැවෙනවා යකූ . ඇලස්කාව කිට්ටුව කැලේක ඉන්න වලස්සුන්ගෙන් හදන තෙල් එකක් . මාස 6 වගේ ගැවේ පට්ට

    https://tinyurl.com/rk8ehfp
    මේ වගේ භාන්ඩයක් .
     
    Last edited:

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    දැන් වැවෙනවා යකූ . ඇලස්කාව කිට්ටුව කැලේක ඉන්න වලස්සුන්ගෙන් හදන තෙල් එකක් . මාස 6 වගේ ගැවේ පට්ට

    https://tinyurl.com/rk8ehfp
    මේ වගේ භාන්ඩයක් .

    එක බෝතලෙන් කොච්චර කල් ගාන්න පුළුවන් ද?
    උබගෙ කලින් රැවුල තියෙන්න ඇති
    මගේ පොඩ්ඩක්වත් නෑ