රැවුල

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මම රැවුල transplant කරන්න හැදුවේ. 50 000 යි කියලා තියෙන්නෙ. එක ගහකට 100 යි කියලත් තියෙනවා.
    කරපු අය ඉන්නවා ද?
    Transplant කරාම රැවුල නොකපා ඉන්න ඕන ද ගොඩක් කල්?
    මොනව ද පිලිපදින්න ඕන දේවල්
     
    Last edited: