Mirror Master banned

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    Mirror Master

    ඒ බන් මු banned වෙලා නේද බන් ?? :oo::oo:
    මොකෝ දන්නේ නෑ :sorry::sorry:

    PS : මම උගේ ෆේක් එකක් නොවේ ..!! :no::no: කිරියේ සැරිසරද්දී දැක්කේ :sorry::sorry:
    මේ වගේ පොස්ට් එකක් දැමීම නීතියෙන් වරදක් නම් ඇඩ්මින් වරුන්ගෙන් සමාව අයදිමි
    මාවනම් banned කරන්න එපෝ :(:(

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    එළකිරියේ කුණුහරප කියන එවුන්ට ආයුෂ නෑ. ඔය අලුත් අයත් ඒක තේරුම් ගත්තොත් හොදා :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Mirror Master

    ඒ බන් මු banned වෙලා නේද බන් ?? :oo::oo:
    මොකෝ දන්නේ නෑ :sorry::sorry:

    PS : මම උගේ ෆේක් එකක් නොවේ ..!! :no::no: කිරියේ සැරිසරද්දී දැක්කේ :sorry::sorry:
    මේ වගේ පොස්ට් එකක් දැමීම නීතියෙන් වරදක් නම් ඇඩ්මින් වරුන්ගෙන් සමාව අයදිමි
    මාවනම් banned කරන්න එපෝ :(:(

    :අපි නොදනි.:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    කුණුහරුප කියන නිසා නම් වෙන්න බැහැ.. ඌ කුණුහරුප කියන්නෙ කොටු දාලා.. :lol: