Anuradha ubata monawage manasika athathiyakda thiyenne?

මානසික ආතතියක් නෙමේ බං..
මට OCD and Social Anxiety තියෙනව.
මොන බෙහෙතටවත් හොඳ වෙන්නෙ නෑ..
Fluoxetine, Sertraline එහෙම බොන කොට නිකං උණ ගැනිල වගේ ඇඟ රිදෙනව
සමහරක් ඒව බිව්වම තරහ යනව![]()
මානසික ආතතියක් නෙමේ බං..
මට OCD and Social Anxiety තියෙනව.
මොන බෙහෙතටවත් හොඳ වෙන්නෙ නෑ..
Fluoxetine, Sertraline එහෙම බොන කොට නිකං උණ ගැනිල වගේ ඇඟ රිදෙනව
සමහරක් ඒව බිව්වම තරහ යනව![]()
