Missing Person!!!!

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,784
    6,209
    113
    East Blue (Goa Kingdom)
    පොලිසිය පැවසුවේ, ඉකුත් 30 වනදා රාත්‍රියේ ව්‍යාපාරිකයා, ඔහුගේ මිතුරන් 5 දෙනෙකු සමග මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇතිවූ බහින්බස්වීමකදී ව්‍යාපාරිකයාට පිහියකින් ඇන ඝාතනය කර කසළවළට දමා ඇති බවය.
    බොරු වගේ අනිවා plan කරපු එකක් , මට්ටු උනාම කියන්න ඔය බොරුව තියා ගන්න ඇති .

    btw ඔය මැරුණ කෙනා අන්තිමට හිටපු තැන
    Apple or Google & Meta වල තියෙනවා 99.99% වෙලාවට .
    වෙන රට වල නම් ඔහොම case වලට companies වල support එකෙන්ම track කරලා තිබ්බ case දැකල තිබ්බ වගේ මතකයි .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,918
    71,107
    113
    delete hara bn, ambe balanna ba. Pissu hadenawa. Paw bn Sirawata. Karapu un sanhenna windawala marenna oni.
    ඉතින් ඕකනෙ බන් කරන්න බැරි. නැද්ද ඕක හොයාගන්න
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,187
    17,620
    113
    බොරු වගේ අනිවා plan කරපු එකක් , මට්ටු උනාම කියන්න ඔය බොරුව තියා ගන්න ඇති .

    btw ඔය මැරුණ කෙනා අන්තිමට හිටපු තැන
    Apple or Google & Meta වල තියෙනවා 99.99% වෙලාවට .
    වෙන රට වල නම් ඔහොම case වලට companies වල support එකෙන්ම track කරලා තිබ්බ case දැකල තිබ්බ වගේ මතකයි .
    Plan kala nam cab eka ekekge gedara thiyaganna nene aniwaren mattu wenawane.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113

    මූ තිලක් දඹරේරාගේ අයියාගෙද මල්ලිගෙද පුතා නේ? ආනන්ද දඹරේරාගේ
     
    • Like
    Reactions: yosh371

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,671
    14,992
    113
    Milagiriya
    @GeeBeePee @Tricle_Buwa @tharakaf @^Night Fury^ 😓

    මූ තිලක් දඹරේරාගේ අයියාගෙද මල්ලිගෙද පුතා නේ? ආනන්ද දඹරේරාගේ

    දඹරේරාත් කෝටිපතියෙක්ද බන්, හම ගහන්න ඕනේ ඕකව 🤬
    ------ Post added on Jul 5, 2025 at 2:36 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,918
    71,107
    113
    අඩෝ උගෙ ඇඳුමුත් ගලවලාද විසිකරල තියෙන්නෙ? කුනු වලක් කිව්වට ටොයිලට් වලක් වගේ නේද?

    අඩු කුලේ උන් එක්ක සෙට් උනොත් ඉතින් ඉවරයි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,187
    17,620
    113
    අඩෝ උගෙ ඇඳුමුත් ගලවලාද විසිකරල තියෙන්නෙ? කුනු වලක් කිව්වට ටොයිලට් වලක් වගේ නේද?

    අඩු කුලේ උන් එක්ක සෙට් උනොත් ඉතින් ඉවරයි
    Oil septic tank එකක්

    මට ආව ෆොටෝ ටික. අවුල් නිසා දැම්මෙ නෑ 😐
    ------ Post added on Jul 5, 2025 at 2:48 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,187
    17,620
    113
    අඩු කුලේ උන් එක්ක සෙට් උනොත් ඉතින් ඉවරයි
    අඩු කුලේ කිව්වෙ කුලේටම නෙමේ නම්, මුන් සේරම යමක්කමක් තියන මිනිස්සු ඈ. කරාව ඩයල්
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,619
    21,618
    113
    ගම මහනුවරයි
    අඩු කුලේ කිව්වෙ කුලේටම නෙමේ නම්, මුන් සේරම යමක්කමක් තියන මිනිස්සු ඈ. කරාව ඩයල්
    aye adu kule pro max ne... salli tibbata.. salli wenai kule wenai... karawe kiyanne dan paddonta eha ne
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,187
    17,620
    113
    hoda welawata bodiya hoyagaththe. neththan sadaaa oya wala athulene
    අපෝ ඔයිට හපන් ඒව හොයල තියනව. මුන් නොකිව්වත් ගදට හරි මාට්ටු වෙනව ටික දවසකින්

    aye adu kule pro max ne... salli tibbata.. salli wenai kule wenai... karawe kiyanne dan paddonta eha ne
    ඒක නම් සිරා කතාව හාමු..
    ------ Post added on Jul 5, 2025 at 2:59 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,671
    14,992
    113
    Milagiriya
    Oil septic tank එකක්

    මට ආව ෆොටෝ ටික. අවුල් නිසා දැම්මෙ නෑ 😐
    ------ Post added on Jul 5, 2025 at 2:48 PM
    කොල්ලෙක් බෙදාගන්න බැරුව මැරුවා කියන කතානම් බොරු වෙන්න ඇති නේද බන් 🤔
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,187
    17,620
    113
    කොල්ලෙක් බෙදාගන්න බැරුව මැරුවා කියන කතානම් බොරු වෙන්න ඇති නේද බන් 🤔
    කොලු සීන් එකේ ඉන්නව කියන එක නම් හැමෝම වගේ දන්නව. ඕක කොහොම ද දන්නෑ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,671
    14,992
    113
    Milagiriya
    කොලු සීන් එකේ ඉන්නව කියන එක නම් හැමෝම වගේ දන්නව. ඕක කොහොම ද දන්නෑ
    දඹරේරා කියන අය මොනවා කරන කට්ටියද, පොලිටික්ස් කරන සෙට් එකක්ද ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,187
    17,620
    113
    දඹරේරා කියන අය මොනවා කරන කට්ටියද, UNP සෙට් එකක්ද ?
    දබරේර කියන සේරම නෑයො නෙමේ. මේ කියන සෙට් එක බිස්නස් තමා. මෙහෙ කොහොමත් UNP area එකක්නෙ. දැන් නම් NPP උනුත් ඉන්නව
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    @GeeBeePee @Tricle_Buwa @tharakaf @^Night Fury^ 😓

    දඹරේරාත් කෝටිපතියෙක්ද බන්, හම ගහන්න ඕනේ ඕකව 🤬
    ------ Post added on Jul 5, 2025 at 2:36 PM
    තිලක් දඹරේරා, වික්ටර් දඹරේරා කියන්නේනම් ඉතින් බරම සල්ලිකාරයෝ තමා... ආනන්ද දඹරේරා ගැනනම් දන්නේ නෑ හරියට.. :rolleyes::rolleyes::rolleyes:

    අඩෝ ඡයන්ති එක ගාව ගෙදර දැන් යද්දි 5 දෙනෙක්වත් උන්නේ නෑනේ...
    මුන්ගේ තාත්තා ශාන්ති මැරුණ වෙලේනම් මැති ඇමතිලා ඉදන්ම මෝරු ටික පෝලිමේ උන්නේ ගෙදර...
    දැන් කවුරුත් නැති නිසා, කට්ටියත් නෑ වගේ...

    ------ Post added on Jul 5, 2025 at 4:04 PM