බොරු වගේ අනිවා plan කරපු එකක් , මට්ටු උනාම කියන්න ඔය බොරුව තියා ගන්න ඇති .පොලිසිය පැවසුවේ, ඉකුත් 30 වනදා රාත්‍රියේ ව්‍යාපාරිකයා, ඔහුගේ මිතුරන් 5 දෙනෙකු සමග මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇතිවූ බහින්බස්වීමකදී ව්‍යාපාරිකයාට පිහියකින් ඇන ඝාතනය කර කසළවළට දමා ඇති බවය.
btw ඔය මැරුණ කෙනා අන්තිමට හිටපු තැන
Apple or Google & Meta වල තියෙනවා 99.99% වෙලාවට .
වෙන රට වල නම් ඔහොම case වලට companies වල support එකෙන්ම track කරලා තිබ්බ case දැකල තිබ්බ වගේ මතකයි .
