Mistral Air frier මළ ජරාව ගන්න එපා

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Singer , Mage mahana machine ekak hadala dunna.. awrudu 10kata witra kalin gatta. Loku ganak gattet ne. Innovex hodaine
    Singer ඉස්සර හොඳයි දැන් ටිකක් වෙන brands වලට කේස්. සමහර විට spare parts හොයාගන්න තියන අමාරුව හින්දද දන්නේ නැහැ. Innovex හොඳයි මචන්. හැබැයි ඔය fan වගේ එව්වා වල දැල එහෙම ඉක්මනට මලකඩ කනවා. replacement ගන්න පුළුවන් දම්රෝ එකෙන් පට්ට ලාබෙට
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,889
    113
    126
    Hogwarts
    Singer ඉස්සර හොඳයි දැන් ටිකක් වෙන brands වලට කේස්. සමහර විට spare parts හොයාගන්න තියන අමාරුව හින්දද දන්නේ නැහැ. Innovex හොඳයි මචන්. හැබැයි ඔය fan වගේ එව්වා වල දැල එහෙම ඉක්මනට මලකඩ කනවා. replacement ගන්න පුළුවන් දම්රෝ එකෙන් පට්ට ලාබෙට
    Ow singer eke gedarata awit karana repairs walata baraganan ganno. Mage fridge eka kedila un gedarata awit hadanna illapu ganen bagetat aduwen mn ge gawa ekekta kiyala hadagatta..
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Ow singer eke gedarata awit karana repairs walata baraganan ganno. Mage fridge eka kedila un gedarata awit hadanna illapu ganen bagetat aduwen mn ge gawa ekekta kiyala hadagatta..
    ඔව් මචන් ඔය පැත්තෙන් Damro එක තාම ගොඩක් ඉස්සරහින් ඉන්නවා. Customer ට හොඳ සේවයක් දෙනවා සාදාරන ගානට. හැබැයි පස්සෙන් පහු කොහොම වෙයිද දන්නේ නැහැ Abans, Singer ඉස්සර හොද After sales service සපයපු ආයතන
     
    • Like
    Reactions: Voldemort Bro

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    කජු ඇර කොස් ඇට නෙවේනෙ warranty claim කරන්න කේස් දාගෙන ආවොත් පාරිභෝගික එකේ පැමිණිල්ලක් දාන්න
     
    • Like
    Reactions: NRTG

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    ඔව් මචන් ඔය පැත්තෙන් Damro එක තාම ගොඩක් ඉස්සරහින් ඉන්නවා. Customer ට හොඳ සේවයක් දෙනවා සාදාරන ගානට. හැබැයි පස්සෙන් පහු කොහොම වෙයිද දන්නේ නැහැ Abans, Singer ඉස්සර හොද After sales service සපයපු ආයතන
    Me langadi damro washing machine eke drain pipe Eka langin wathura leak wenna gatta (after 6 years) dawas deken awilla drain pipe Eka maaru karala deela giya..1200 wage gaanak gatte
     
    • Love
    Reactions: NRTG