Mistral Air frier මළ ජරාව ගන්න එපා

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,139
    9,441
    113
    2-B26-A01-B-4-C3-E-42-B8-A92-B-C5-D7-CFF1-E669.jpg

    mokadda wutto @aruna1 me? Consumer electronics walata tiyena standard ekak wath neti magul market eke wikunanna denawada? Shock eka wedila merenna beri na.

    india, pakis gewal wala ohe hadana badu mehe namak tiyena company walin wikunanawa kiyana ekath pudumayak.

    God ge voice ekata baya wenna athi. Anika uba kadden da kata kare? Ow amma thama kiwwe 🫣
    ------ Post added on May 15, 2023 at 9:38 AM

    ade matath thiyena prashnayak
    heat control sensor unit ekak wage
    oya kaalla galoola ganna ba oya labba nisa
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @hasithayad ගෙ ගෙදරත් ඕවා තමා ගොඩ ගහල තියෙන්නේ..උෟ ගන්නෙත් ඉන්දියන් ගූ ගොඩවල්🤣🤣
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඉලෙක්ට්‍රොනික්ස් කිචන් වෙයා නම් ලොකෙ බ්‍රැන්ඩ් කිපෙයයි තියෙන්නෙ, - පැනසොනික් / පිලිප්ස්, බඩු කොලිටි වැඩි නිසා කල්පගානක් තියෙනවා, එක නිසා ඔරිජිනල් කම්පැනි 2කම බන්කොලොත්, කොල්ලෙක් ගාව තියෙනවා අවුරුදු 50ක් පරන පැනසොනික් ටෙබල් ෆැන් එකක්, තාම වැඩ, තව එකෙක් ගාව තියෙනව බ්ලෙන්ඩර් එකක්, එකත් උගෙ සියාගෙ, සියා මැරිලා සොහොනත් හොයාගන්න නෑ, එත් බ්ලෙන්ඩර් එක වැඩ, ගල් මොලක් වගෙ- සිවිලිමත් දෙදරනවා, එත් බඩු වැඩ,,
    දැන් පැනසොනික් නැහැ,
    පිලිප්ස් ගහන එවා හොදයි දන් කොලිටි එක හැටියට, එත් එ බඩු සෙට් එක ගන්න ගානට - අවුරුද්දක් සැන්ග්‍රි-ලා එකෙන් තුන් වෙල කන්න පුලුවන් සින් එකක් තියෙනවා,
    den lankawe ganna tiyena blenders ehema lorry engine wage. allapu gedarata ahenawa start karama.

    ape ammath blender dekak aragena mata kanak ahenna beri ma thena parana panasonic eke jars deka hadala dunna aluthen wheels dala. ewa ithin car engine wage thama sadda badda na.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @hasithayad ගෙ ගෙදරත් ඕවා තමා ගොඩ ගහල තියෙන්නේ..උෟ ගන්නෙත් ඉන්දියන් ගූ ගොඩවල්🤣🤣
    උඹලගෙ ගෙදර චීන ගූ ගොඩවල් තියනව නේද? තව කාලා ඉවර වෙච්ච බලු ඔලු, පූස් නැටි, නයි හැව, වවුල් තටු… අපේ ගෙදරනං ඒවා නෑ :lol:
     
    Pavan Malith

    Well-known member
  • Mar 30, 2015
    455
    366
    63
    mageth thiyenne okak ban. danata aurudu 2k tath wadi aran. :rolleyes: mage ekenam black coating ekak thiyenwa thama kisi aulak na. man gathe e dawas wala 19,000 ganakata :confused: ... ube eka kochara kalda aran ?:(
     
    • Like
    Reactions: NRTG

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඉලෙක්ට්‍රොනික්ස් කිචන් වෙයා නම් ලොකෙ බ්‍රැන්ඩ් කිපෙයයි තියෙන්නෙ, - පැනසොනික් / පිලිප්ස්, බඩු කොලිටි වැඩි නිසා කල්පගානක් තියෙනවා, එක නිසා ඔරිජිනල් කම්පැනි 2කම බන්කොලොත්, කොල්ලෙක් ගාව තියෙනවා අවුරුදු 50ක් පරන පැනසොනික් ටෙබල් ෆැන් එකක්, තාම වැඩ, තව එකෙක් ගාව තියෙනව බ්ලෙන්ඩර් එකක්, එකත් උගෙ සියාගෙ, සියා මැරිලා සොහොනත් හොයාගන්න නෑ, එත් බ්ලෙන්ඩර් එක වැඩ, ගල් මොලක් වගෙ- සිවිලිමත් දෙදරනවා, එත් බඩු වැඩ,,
    දැන් පැනසොනික් නැහැ,
    පිලිප්ස් ගහන එවා හොදයි දන් කොලිටි එක හැටියට, එත් එ බඩු සෙට් එක ගන්න ගානට - අවුරුද්දක් සැන්ග්‍රි-ලා එකෙන් තුන් වෙල කන්න පුලුවන් සින් එකක් තියෙනවා,
    100% ක් ඇත්ත. ගෙදර පැනසොනික් වෝල් ෆෑන් 2 යි, ග්‍රයින්ඩර් එකකුයි, පිලිප්ස් මික්සර් එකකුයි තියෙනවා. අවුරුදු 35 කට වඩා පරණයි.තවම සුපිරියට වැඩ.
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹලගෙ ගෙදර චීන ගූ ගොඩවල් තියනව නේද? තව කාලා ඉවර වෙච්ච බලු ඔලු, පූස් නැටි, නයි හැව, වවුල් තටු… අපේ ගෙදරනං ඒවා නෑ :lol:
    මේ ගොබ්බ ජෙප්පගෙ කටේ තියෙන්නෙම කන බණේමයි..බඩ ජහරිය වගේ කාල කාල අැඟ නිකන් හාල් මුට්ටයක් වගේ අැති..🤣🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල

    සුවර් එකට චින ගුගොඩක් වෙන්න ඇති. ගැරඩි බාගෙට තම්බලා කන චිනුන්ට මොන එයා ප්‍රයර් ද :lol:

    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    සුවර් එකට චින ගුගොඩක් වෙන්න ඇති. ගැරඩි බාගෙට තම්බලා කන චිනුන්ට මොන එයා ප්‍රයර් ද :lol:

    හිඟන ගූ ජෙප්ප ඉන්දියන් ජරාවත් චීන කරනව..නොදකින් සක්කිලි කුහක බල්ල..🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ ගොබ්බ ජෙප්පගෙ කටේ තියෙන්නෙම කන බණේමයි..බඩ ජහරිය වගේ කාල කාල අැඟ නිකන් හාල් මුට්ටයක් වගේ අැති..🤣🤣
    මේ වගේ හාල් මුට්ටයක් වෙන්නැති නේද පොන්ස්