MillenniumIT ESP එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවාද බන් ඉන්ෆා සිස්ටම් වගේ . කොහොමද බන් වර්කින්ග් එන්වරමන්ට් එක . සැලරි එහෙම .ඕකට යන්න සැහෙන කාලයක් යනකම් කට්ටක් කනවා. දාන එක ඇප්ලිකේෂන් එකකටවත් කෝල් එකක්වත් එන්නේ නෑ නේ :no::no: