Miththaniyani Obata Nivan Suwa

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
මම දැනු්‍යි මේක දැක්කෙ.

මගෙ දුකේදි මාත්සමග සිටි X Man සහොදරයටත්
ශොකය පලකල එලකිරි අනෙක් සහොදර සහොදරියන්ටත්
මගෙ හර්ධයාංගම ප්‍රනාමය.
 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
සිල් ගත් දෝතට පියුම් පිපෙනවා
පින් හිත පුර හඳ බුදුන් වඳිනවා
මිත්තණියේ නුඹ සිල් රෙදි පොරවා
පන්සල් ගිය හැටි හිතේ මැවෙනවා

බෝසත් සිරිතේ කතා කියා දී
බෝසත් ගති ගුණ පුරුදු කළා
බෝසත් දරුවන් රටකට බිහි කළ
මිත්තණියේ නුඹ නිවන් දකිනවා

බාලේ සිට අප තුරුලට අරගෙන
ආල වැඩූ අම්මා වාගේ
පෑ සෙනෙහස රන් රුවන් වටිනවා
මිත්තණියේ නුඹ නිවන් දකිනවා

එඩ්වඩ් ජයකොඩි

:(