![]()
මන් මේ ජාතියේ කාර් එකක් ගන්න බැලුවේ.මේ කාර් එක කොහොමද.පැදපු අය ඉන්නවද.
මට මේකේ විස්තර ටිකකුත් දැනගන්න ඔනේ ..![]()
sorry මචන් ....මම දැනුයි උබේ පොස්ට් එක දැක්කේ....ඔයා කාර් එක තමයි මගේ first කාර් එක....මම අව්රුදු 3ක් use කරා...ඊට පස්සේ ගත්ත කෙනා දැන් අවුරුදු 5ක් තිස්සේ use කරනවා....මම ගත්ත ගමන් GAS convert කරා....එදා ඉදන් පෙට්රෝල් ගැහුවේම නැ...දැන් use කරන කෙනත් එහෙමයි...ඕක තියන කාලේ මම රට වටේම පැද්ද... gearbox එක නම් තියන්න උනා මට...ඒ ඇරෙන්න වෙන ලොකු repair එකක් නම් අවේ නෑ... හැබයි මචන් මම කියන්නේ, උබට පුළුවන් නම් lease එකක් දාල හරි මීට වඩා අලුත් එකකට යන්න පුළුවන් නම් හොදයි....ඔය car එක 1983 - 1987 වෙනකන් හදල තියන එකක් නේ....එතින් ටිකක් විතර පරණ හින්ද, මීට වඩා අලුත් එකකකට යන්න පුලුවන්ම් හොදයි බන්...
කොහොම උනත් උබ ඔය car එකම ගන්න හිතන් ඉන්න ව නම් floor board එක එහෙම හොදට බලල ගනින්...engine repair වගේ නම් හදා ගන්න පුළුවන්...tinkering කරන්න සෙට් උනා ම තමයි එපා වෙන්නේ...
