එන්ජින් මවුන්ට් වල කෙස් එකක් තියෙනවා. අලුතෙන් දාන්න වෙයි වගේ. කොම්පැණි එකේ ගිනි ගණන්.
මේක කරගන්න හොඳ තැනක් දන්නවා ද?
මේක කරගන්න හොඳ තැනක් දන්නවා ද?
බුශ් ගහන එක දැන් හරියට කරන උන් නෑ බං. මාස දෙක තුනෙන් කෙල වෙනවාපන්චිකාවත්තේ අැති. එහෙම නැත්තං බුෂ් ගහන්න පුළුවන්. එකකට 6000ක් වගේ යනවා
එන්ජින් මවුන්ට් වල කෙස් එකක් තියෙනවා. අලුතෙන් දාන්න වෙයි වගේ. කොම්පැණි එකේ ගිනි ගණන්.
මේක කරගන්න හොඳ තැනක් දන්නවා ද?
Eka aththa .Mage nam engine mount walata 8k wage giye . Common wahanayak ganin wahana gaddi.
Parts oni tharam have
Eka aththa .
genuine mounts?Mage nam engine mount walata 8k wage giye . Common wahanayak ganin wahana gaddi.
Parts oni tharam have
I think so. You can't buy brand new mounts that cheap for any car. For the Outlander, rear motor mount cost me 23K. For the Allion also most of them are over 20K brand new and the gel mount is expensive.Used obviously.
Or re-bushed and sold as "recon"
I think so. You can't buy brand new mounts that cheap for any car. For the Outlander, rear motor mount cost me 23K. For the Allion also most of them are over 20K brand new and the gel mount is expensive.
Ali eke me magul danna epa yako engine ekak aran bima wetei gelawila
Ali eke me magul danna epa yako engine ekak aran bima wetei gelawila