Mitsubishi Attrage එන්ජින් මවුන්ට්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    රීකන්ඩිශන් හොයාගන්න ට්‍රයි කරන්න, නුගේගොඩ පැත්තෙ රවුමක් ගහල..
    පරණ එක අරන් ගිහින් බලන්න, ගැලපෙන වෙන එකක් හරි හොයාගන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: War Fighter

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,707
    113
    Genui danna . Nathin nam genna ganna. (Genuine ganan wadi thamai ) Genuine nathi nam OEM danna . 3 cylinder nisa vibration wadi wei . Bush gahana eka set wenne na.
    අඩේ.... Cylinder 3...high compression එකක් ද

    ඉස්සර මගෙත් හැමදාම mount ගියා, rack end...... දැන් හුලං ටිකක් අඩුවෙන් ගහගෙන දුවන්නේ. යට බඩු වල කල්පවත්ම වැඩි
    ------ Post added on Jan 17, 2025 at 5:25 AM