Mitsubishi Double Cab Help

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Mitsubishi L 200 ඩබල් කැබ් (Sportero/Diamond/Warrior/Animal..etc ) එක ගැන පොඩ්ඩක් කොම්මෙන්ට් කරපන් මේ වහනෙ පාවිච්චි කරපු එවුන්.. මේකේ හොද නරක, නඩත්තුව, තෙල් කිරිල්ල, ස්පෙයාර් පාර්ට් ඇවේලබිලිටි ගැන එහෙම..
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    pictures-of-nissan-navara-d22-2004-126969.jpg
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Sportero එක තමයි ලංකාවට brand new ගේන්නේ. අනිත් ඒවා ඔක්කොම UK & domestic ඒවා .
    මෙහෙ පාවිච්චියට හොදයි Sportero එක. මොකද agent ගෙන් spare parts & service ගන්න පුළුවන්. ලෙඩත් අඩුයි
     
    Martin80

    Member
    Jun 5, 2015
    2
    0
    0
    I'm using L200 Animal for about 2 1/2 years about 110,000km running withour major repairs.recently replace tie rod and rack end.Serviced only with Valvoline engine oil.
    It comes with leather sheet and rear window opening ooption.
    Fuel 8-9km /l in Colombo with high traffic.Out stations 12-13km/l.
    Spareparts prices bit high but available in the market.
    For long trips very comfortable.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Sportero එක තමයි ලංකාවට brand new ගේන්නේ. අනිත් ඒවා ඔක්කොම UK & domestic ඒවා .
    මෙහෙ පාවිච්චියට හොදයි Sportero එක. මොකද agent ගෙන් spare parts & service ගන්න පුළුවන්. ලෙඩත් අඩුයි

    ඔකේ මචන් එල.. මටනන් හිතෙන්නෙ සේම් ප්ලැට් ෆෝම් නිසා එන්ජින් & ස්පෙයා පාර්ට්ස් Sportero සහ UK domestic කියල වෙනසක් නැතුව ඇති කියල

    I'm using L200 Animal for about 2 1/2 years about 110,000km running withour major repairs.recently replace tie rod and rack end.Serviced only with Valvoline engine oil.
    It comes with leather sheet and rear window opening ooption.
    Fuel 8-9km /l in Colombo with high traffic.Out stations 12-13km/l.
    Spareparts prices bit high but available in the market.
    For long trips very comfortable.

    Thanks for the reply mate..

    Could you please let us know whether you beast was purchased brand new or recon from UK.. if so how many Km's have you done in SL after the purchase. Also would like to know the current price (approx) of the vehicle and year of manufacture..
     
    වෙනස් මචං