mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    disc enne machan:yes:
    brembo fittings tiyenawa mata mataka hatiyata

    dakkada motorshow 1 tibuna original turbo lancer 1?

    ඩිස්ක් එනවා නම් ඇයි මචන් බ්රේක් අවුල්?නඩත්තුව නැති නිසාද?

    ආ...සුදු පාට බොක්ස් ටර්බෝ එක.:rolleyes:මම ඒ කාර් එක මුලදී බලන්න ගියා ගන්න...වැඩි දුර විස්තර දැන ගන්න ඕනේ නම් පී.ඇම් එකක් දාපන් මචන්...:yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;16829897 said:
    ඩිස්ක් එනවා නම් ඇයි මචන් බ්රේක් අවුල්?නඩත්තුව නැති නිසාද?

    ආ...සුදු පාට බොක්ස් ටර්බෝ එක.:rolleyes:මම ඒ කාර් එක මුලදී බලන්න ගියා ගන්න...වැඩි දුර විස්තර දැන ගන්න ඕනේ නම් පී.ඇම් එකක් දාපන් මචන්...:yes:
    eka tiyenne 9 kanuwene eka keeyak kiyanawada bn?
    eka paganawa bn paturu yanda rpm antimatama man dakinawa kadawatha hariye arinawa 90ta parath hondaine:cool:
    paranaine machan main reson 1 wenne break line dirana eka tamai diruwata houaganna ba podi podi hil tiyenne loweth hoyanna ba itin kochchara breakadjust karala hulan yawwath wadak na hulan adinawa
    bayawennepa hama car 1ma newei

    anika break oshers tamai main reason 1 godak eun master pump 1 maru karannema na eka maru karama hari :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;16829993 said:
    මම ඉක්මන් සයිට් එක පීරනවා දවස ගානේ දැන්..:D..මචන් ඉතිං ඔය බ්රේක් ලයින් ටික අලුතෙන් ගහන්න බැරිද?

    bayawennepa machan hama car ekema ehema wenna
    gannakota balapan break pump eka wate break oil ehema berilada kiyala
    ewwa tiyenawanam pennala gana bassana 1i tiyenne :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    bayawennepa machan hama car ekema ehema wenna
    gannakota balapan break pump eka wate break oil ehema berilada kiyala
    ewwa tiyenawanam pennala gana bassana 1i tiyenne :D

    එහෙනම් අව්ලක් නෑ...අව්ල් තියෙන ඒවා ගොඩ වෙදකම් නැතුව බඩු අලුතෙන් දාලා හරි හදා ගන්න පුළුවන් නම් එච්ච්ච්රයි...මොනවා තිබ්බත් වැඩක් නෑ නේ බං බ්රේක් නැත්තන්..
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ජන්තු අයියා;16829497 said:
    ඔව් බං මේකේ නියම ලුක් එකක් තියෙන්නේ...ඔය කාර් එකට දාන්න ඕනේ හැමෝම දාන බොකු ඇලෝයි වීල් එකත් නෙමෙයි..සමහර මිනි මයිනර් වලට දානවා වගේ deep ඇලෝයි වීල් එකක් තමයි ලස්සන..ඉස්සරහ පස්ස බෆර් ලොකු කරන්නෙත් තහඩුවෙන්මයි ඔකේ...

    ලංකාවේ කොල්ලෙක් හදපු එකක් මට හම්බ උනා යූ ටියුබ් එකේ...
    http://www.youtube.com/watch?v=LZkjoRuMtwA

    තහඩුවෙන්ම බෆර් ගහපුහම පට්ටනේ :D:D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලාන්සර් බොක්ස්
    ලාන්සර් බොක්ස් වනාහි 1980 -90 දශක වල ලංකාවේ පට්ට පතුරු යන්ඩ වැඩ ගත්ත වාහන වර්ගයකි. කොටිංම දැං කාලෙ ඇක්සියෝ/ඇලියොං වගේ තමා ඕං. වෙඩිමක් කිව්වොත් ඉතිං ලාන්සර් බොක්ස් එකක් ම තමා ගොඩක් වෙලාවට :cool::yes:
    රෙඩ් බීඩිං මොඩ්ල් එක ගොඩාක් මාකට්. ගියර් 4 එකට වඩා ගියර් 5 එක මාකට්.ඔරියන්ට් එන්ජිම තමා හොදම ලෙඩ අඩුම එන්ජිම. (ඒකම තමා ලාන්සර් වැගන් එකටත් එන්නෙ) ඕකෙ දෙපැත්ත සයිඩ් කන්නාඩි ඔරිජිනල් එන්නෙ පොඩි හරි පාරක් ඉස්සරහක් වැදුන ගමං ටක් ගාලා ඇතුලට හැරෙන විදිහට. ඉස්සරහා ෆොග් ලයිට් තියෙන හැප්පුනේ නැති. සියළුම උපාංග ඔරිජිනල් තත්වයේ තියෙන සුපිරිම කාර් එකක් හොයා ගන්න ගොඩාක් අමාරුයි. තියෙනවා.. ගොඩාක් අයිතිකාරයෝ දැං විකුණන් නෑ. විකුනන්නෙ ඉතිං අතිං අතට ගිය වට්ටක්කා වෙච්ච මගුල් තමා. හොද කාර් එකක් විකුණනවා නං අනිවා ලක්ස 4න් එහා ගානක් බලාපොරොත්තු වෙන්න වෙනවා. ලක්ස 10ටත් ලාන්සර් බොක්ස් තියෙනවා. මං දැකලත් තියෙනවා එළවලත් තියෙනවා. බෙලිහුල්ඔය තානායමේ අයිතිකාරයා ලග තිබුන කාර් එක ඉන් එකක්. ඒක මේ ලගදි විකුණුවා ලක්ස 9කට. මම දැකපු සුපිරිම කාර් එකක් ඒක. ආසාවෙ බෑ
    9.gif
    (පොටෝ තියෙනවා. මං මේ ත්‍රෙඩ් එකේ දාන්නං )

    දැං දැං නං පාට්ස් ගොඩක් කොමන් නෑ. හැබැයි හොයා ගන්න බැරි නෑ. ගොඩක් ලයිට් එහෙම නං තවම එනවා (තායිවාන්)
    ඉස්සරහා ඩිස් බ්‍රේක් තියෙන නිසා බ්‍රේක් හොදා. ගොඩක් ලාන්සර් බොක්ස් ප්‍රසිද්ද උනේ රත්නපුරේ. ගොඩක් මැණික් මුදලාලිලා තමන්ගෙ තත්වය පෙන්වන්න වගේම සුවපහසුව නිසාම කොච්චර අළුත් වාහන තිබුනත් ලාන්සර් බොක්ස් එකත් පාවිච්චි කරන අවස්ථා තියෙනවා.

    ඕක ගොඩාක් වටින්නෙ මොඩිෆයි කලාටත් වඩා ඔරිජිනල් ම තත්වයෙන් තියා ගන්න පුලුවන් නං.
     
    oya tiyenne a-z dila ayeth ahanna deyak na hoda 1k hoyaganna eka tamai wade
     
    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    ow machan pad dammama godak durata hariyanawa eth ekkama
    break oshers ehema aluth karagattothsure ekatama tiyenawa

    master pump 1k dagattanam break tiyenawa
    drum ehema kapilane machan ekai awla tiak madi wenne
    ara ape diha hadalu lancer eke muna anala tibune eka paratama berak natiwela eka nisa tiakak dura tiyala palayan prawesamata
    DSC_1616.jpg

    prawesama kokatath hondaine:D

    master pump කලු පාට රඋමට තියෙන එකෙ යට හරිය මල කඩ කාලා බන් . කියක් ව්තර වෙනවද පම්ප් එක.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    master pump කලු පාට රඋමට තියෙන එකෙ යට හරිය මල කඩ කාලා බන් . කියක් ව්තර වෙනවද පම්ප් එක.

    malakada nam kanawa machan e hati oil leak wenne nattam bayawennepa
    mm man dadagena ahala kiyannam pump 1 gana
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    oya tiyenne a-z dila ayeth ahanna deyak na hoda 1k hoyaganna eka tamai wade

    ඔන්න මං අර කිව්ව කාර් එක....
    බලලා කියපංකො :cool:
    ලංකාවෙන්ම බැලුවොත් 2ට 3ට එයි.......

    998949_10201268104058643_1271855377_n.jpg

    ඔන්න ගෙනාපුම විදිහට. රෑ එද්දි ඉස්සරහා රෝදෙ හුලං අඩුව ඇවිත් තිබ්බෙ. ටයර් එක ගලෝලා වත් නෑ ගෙනාපුම ගමං . මේ උදේ

    1173759_10201268109858788_249396605_n.jpg

    1185055_10201268101578581_527435033_n.jpg

    1238898_10201268099578531_364981276_n.jpg

    1175102_10201268097258473_1413870153_n.jpg

    මේ තියෙන්නෙ සීට් කවර සෙට් එකක් දාලා. ඊට යටින් ඔරිජිනල් සීට් තිබේ
    1240163_10201268096578456_1037907149_n.jpg

    ඩෑශ් බෝඩ් බලන්න. කිසිම කෑල්ලක් අඩු නෑ.. හොදටම තිබුනා
    1185030_10201268094738410_1008720857_n.jpg

    ඔන්න බලපං දොරක් ඇරියම
    1209407_10201268102498604_201379453_n.jpg

    ආසයි නේ :cool::cool:;)
    1238109_10201268104778661_1173695240_n.jpg

    එලවන්න ආසා හිතෙනවා :cool:
    1234759_10201268105138670_1666589487_n.jpg

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    ඔන්න මං අර කිව්ව කාර් එක....
    බලලා කියපංකො :cool:
    ලංකාවෙන්ම බැලුවොත් 2ට 3ට එයි.......

    ඇඩුන යකෝ. අයිති කාරය කාර් එක අර ගත්තු ගමන් පෙට්ටියක දාල අරන් තියලද බන් ඔච්චර හොද condition එකක තාමත් තියෙන්නේ :shocked::shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජොනී බට්ට;16830625 said:
    ඇඩුන යකෝ. අයිති කාරය කාර් එක අර ගත්තු ගමන් පෙට්ටියක දාල අරන් තියලද බන් ඔච්චර හොද condition එකක තාමත් තියෙන්නේ :shocked::shocked:
    මතක විදිහට ඕකෙ මුල් අයිතිකාරයා බෙලිහුල්ඔය තානයමේ අයිතිකාරයා. එයා ලග අවුරුදු ගානක්. පාවිච්චි කරලා තියෙන්නෙ බොහොම ලග ගමන් වලට විතරයි. ඒත් වෙලාවට නඩත්තු කරලා තියෙනවා.
    මේ දෙවෙනි අයිතිකරු. ඌ සේල් කාරයෙක්. ඔය කාර් එක වැඩි දවසක් තිබුනෙ නෑ එතන. දැං කාගෙ ලග හරි ඇති.
    ඕකෙ ගාන කිව්වෙ ලක්ස 9යි :cool:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    තව පට්ට වන්ඩියක් තියනව බන් mitsubishi celeste

    මම දැකලවත් නෑ පාරේ දුවනවා, ඉක්මන් එකේ නම් තියනවා විකුනන්න, ගොඩක් ඒවා පට්ට ගහල.
    මේක ගැන විස්තරයක් දන්නේ නැද්ද කවුරුත්?

    මේ ලංකාවේ එකක් :love:

    2ffd4ce4-8e33-11e3-949e-123142007d7d.jpg

    මටනම් පට්ටම ලස්සනයි :D
    mitsubishi-celeste-car-cars-design-vehicle-picture.jpg

    1978_mitsubishi_celeste_96635404046453307.jpg

    tumblr_m17hubcH3e1roi5yvo1_500.jpg
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මතක විදිහට ඕකෙ මුල් අයිතිකාරයා බෙලිහුල්ඔය තානයමේ අයිතිකාරයා. එයා ලග අවුරුදු ගානක්. පාවිච්චි කරලා තියෙන්නෙ බොහොම ලග ගමන් වලට විතරයි. ඒත් වෙලාවට නඩත්තු කරලා තියෙනවා.
    මේ දෙවෙනි අයිතිකරු. ඌ සේල් කාරයෙක්. ඔය කාර් එක වැඩි දවසක් තිබුනෙ නෑ එතන. දැං කාගෙ ලග හරි ඇති.
    ඕකෙ ගාන කිව්වෙ ලක්ස 9යි :cool:

    :cool::cool::cool: