mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    B211 දැක්කම ආසාවෙ බෑ නෙහ්..
    9.gif
    :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය නිල් කාර් එකේ තියෙනවා වගේ ඇලෝවීල් සෙට් එකක් කීයක් වෙයිද දන්නෑ ‍නෙහ් ?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය නිල් කාර් එකේ තියෙනවා වගේ ඇලෝවීල් සෙට් එකක් කීයක් වෙයිද දන්නෑ ‍නෙහ් ?

    • සුපිරි ගණන් වෙයි..හැබැයි පට්ට ලුක්..පාවිච්චි කරපු සෙට් නම් 50ක් වත කියයි..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ජන්තු අයියා;16843237 said:
    කැඩුන ලයිට් වලට කප් ඒක අලුතෙන් ගහන උන් නම් ඉන්නවා...
    :yes: owa buff karapan machan, (polish newei :) ) 4dr5 eke pitipasse thiyena light cup wala buff karagaththa,eken marama look ekak enawa ban.

    car wala light frame eka panchikawaththa paththe raumak damma nam hoyagaththaki,local and thailand gahana ewa thiyenawa,habai low quality,original ewa lagin thiyanna ba,

    habai thai ewata wada quality ekata wade karana local basslaa innawa,hoyaganna eka thamai amaru,unge gananuth sarai,habai wade nam original widiyatama thiyenawa :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආසා හිතෙනවා නෙහ් නිකල් කෑලි ටික එහෙම දිලිසෙන්න දාලා කාර් එකක් හදන්න :yes::cool: