Mitsubishi Lancer Box Build

Elakiri Rocky

Member
Apr 23, 2016
318
11
0
එන්ජින් ගෙවුන නැති හොඳ වාහන තියෙනවා. දිරුම් චුට්ටක් තිබුනට කමක් නැහැ පේන්ට් එක අවුල් වුනත් කමක් නැහැ උබ පේන්ට් කරන නිසා.. එන්ජින් තියන්න නම් ඕන නෑ. ඔය එන්ජින් ලෙඩ නැහැ ගොඩක් රිලයබල්. ඔය බොඩිකිට් නම් කඩවල් වල තියෙනව මචන් හොයාගන්නත් එතරම් අමාරු නැහැ. ඔරිජිනල් ජපන් GSR බොඩිකිට් එකක් හොයාගන්නත් බැරි නෑ හෙව්වොත්. ලක්ශ 5-6කට හොඳ තත්වෙ බොක්ස් එකක් ගනින්. එතකොට උබට හදන්න තියෙන ප්‍රමානය අඩු වෙනවා. රත්තරන් සහෝ කිව්වා වගේ ඔය තත්වෙට හදන්න ගොඩක් වියදම් යනවා. සාමාන්යෙන් ලක්ශ 3කින් විතර පේන්ට් එකක් ගහල එන්ජිම සාමාන්‍යෙන් හදාගන්න පුළුවනි. ඒසී පවර් ස්ටීරිං හදාගන්න. ඕන නම් ඔරිජිනල් පේන්ට් ලාන්සර් බොක්ස් එකක් වුනත් හොයාගන්න බැරි නෑ ටිකක් හෙව්වොත්. ;)

වැදගත්ම දේ තමා හොඳට ඉවසලා ඉවසලා ඉවසලා අන්දපු නැති හොඳ ලෙඩ නැති වාහනයක් හොයාගන්න.

මමනම් කියන්නෙ බොඩි මොඩිෆිකේෂන් වලට වඩා හොඳ වියදම් කරල running ටික හදාගන්න. හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් දාගන්න. බය නැතුව ඕන තැනක යන්න පුළුවන්. හරි සැපපහසු කාර් එකක්. අපේ තාත්ත ගාව මේව තුනක් තිබුනා

loku modify parak danna onna machn. okkotama wada thiyenne hadanna hoda pot ekak hoya ganna eka.
 
Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ

ඉවසල හොද එකක් හොයාගනින්. වාහන ගැන හොදට දන්න එකෙක් එක්ක ගිහින්. හදන්න තැනක් පස්සෙ හොයාගමුකො
 
Elakiri Rocky

Member
Apr 23, 2016
318
11
0
ඉවසල හොද එකක් හොයාගනින්. වාහන ගැන හොදට දන්න එකෙක් එක්ක ගිහින්. හදන්න තැනක් පස්සෙ හොයාගමුකො

vahane ganna yannanam ona tharan un innawa bn. hoyala ganna kalin, aran hadala wadak weida kiyana eka dan ganna epai bn, anika wiyadama dan gannath epai yata karanna ona.
 
Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
kiyak wage yaida?

10+

අරන් හදල වැඩක් නැති වෙන්නෙ නෑ. ඒකයි මම කිව්වෙ මචන් running ටික හරියට හදාගනින් කියලා. එතකොට කොහොමත් වියදම් කරපුවා අහක යන්නෙ නෑ.. ඉට පස්සෙ බොඩිකිට් අරව මෙව්වට වියදම් කරපන්.
 
Elakiri Rocky

Member
Apr 23, 2016
318
11
0
10+

අරන් හදල වැඩක් නැති වෙන්නෙ නෑ. ඒකයි මම කිව්වෙ මචන් running ටික හරියට හදාගනින් කියලා. එතකොට කොහොමත් වියදම් කරපුවා අහක යන්නෙ නෑ.. ඉට පස්සෙ බොඩිකිට් අරව මෙව්වට වියදම් කරපන්.

e gana awulak na.

aniwa machn mulinma kohomath running tika thama, engine, gearbox, etc.. okkoma tika thama mulinma. ita passe thama body eka gana hithanne.
 
Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
e gana awulak na.

aniwa machn mulinma kohomath running tika thama, engine, gearbox, etc.. okkoma tika thama mulinma. ita passe thama body eka gana hithanne.

10+ අවුලක් නැද්ද? එහෙනම් බය වෙන්න දෙයක් නෑ රාහු කාලෙ පන්නලා නමෝ විත්තියෙන් අත ගහන්නයි තියෙන්නේ :cool::cool::cool::cool:
 
Elakiri Rocky

Member
Apr 23, 2016
318
11
0
10+ අවුලක් නැද්ද? එහෙනම් බය වෙන්න දෙයක් නෑ රාහු කාලෙ පන්නලා නමෝ විත්තියෙන් අත ගහන්නයි තියෙන්නේ :cool::cool::cool::cool:

15kin okkoma tika kara ganna puluwan nam awulak na bn. (wahaneth ekkama).

15k wiyadam karala awurudu ganak pawichi karanna puluwan widiyata hadana eka padu na bn, 15kata indian ekak gannawata wada.
 
Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
15kin okkoma tika kara ganna puluwan nam awulak na bn. (wahaneth ekkama).

15k wiyadam karala awurudu ganak pawichi karanna puluwan widiyata hadana eka padu na bn, 15kata indian ekak gannawata wada.

අනිවා. 1600cc GSR එන්ජින් එකක් ගෙනල්ල තියපන් ඕකට. කාර් එක අන්තිම ඇනේට යනකන් ගලවල rebuild කරන්න ඕනේ එච්චර වියදම් කරනවනම් :rolleyes::rolleyes::love::love:
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    ithin ban 15kata eg8 ekak wage ganna eka hoda nedda? mata me ek3 una nisa pennema vtec, eg, ek, es ane manda.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ithin ban 15kata eg8 ekak wage ganna eka hoda nedda? mata me ek3 una nisa pennema vtec, eg, ek, es ane manda.

    ඒ උබ civic හොයන නිසා වෙන්නැති. මේකක් හදාගත්තම මචන් බයක් නෑ. තමන් දන්නවනෙ වාහනේ හදපු නොහදපු තැන් සේරම. මාත් බොක්ස් එකක් ගන්න ඉන්නෙ ළඟදිම. 15ක් දීල civic එකක් අරන් ඊට පස්සෙ ලෙඩ එන්න ගත්තොත් :baffled::baffled:
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    ithin ban 15kata eg8 ekak wage ganna eka hoda nedda? mata me ek3 una nisa pennema vtec, eg, ek, es ane manda.

    eg8 ekak aran machn ekata thawa wiyadam karanna wenawa eka hoda ththwekata ganna. eth uparima mattamakata ganna bari wei.
    ita wada box ekakuparima haduwanam bayak na.

    ubata wagema matath civic pissuwa thiyenawa bn. EK3 ekak ganna patta asawak thiyenne.
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    ඒ උබ civic හොයන නිසා වෙන්නැති. මේකක් හදාගත්තම මචන් බයක් නෑ. තමන් දන්නවනෙ වාහනේ හදපු නොහදපු තැන් සේරම. මාත් බොක්ස් එකක් ගන්න ඉන්නෙ ළඟදිම. 15ක් දීල civic එකක් අරන් ඊට පස්සෙ ලෙඩ එන්න ගත්තොත් :baffled::baffled:

    aniwa
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    අනිවා. 1600cc GSR එන්ජින් එකක් ගෙනල්ල තියපන් ඕකට. කාර් එක අන්තිම ඇනේට යනකන් ගලවල rebuild කරන්න ඕනේ එච්චර වියදම් කරනවනම් :rolleyes::rolleyes::love::love:

    machn 15k kiwwe whane ganna yana ganath ekathu karala. engine ekak thiyanawata mata mata hithenawa thiyena eka rebuild karanam hodai kiyala.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඒ උබ civic හොයන නිසා වෙන්නැති. මේකක් හදාගත්තම මචන් බයක් නෑ. තමන් දන්නවනෙ වාහනේ හදපු නොහදපු තැන් සේරම. මාත් බොක්ස් එකක් ගන්න ඉන්නෙ ළඟදිම. 15ක් දීල civic එකක් අරන් ඊට පස්සෙ ලෙඩ එන්න ගත්තොත් :baffled::baffled:

    hmm ekath ehema thama.. eg8 ekath den paranai ne..

    eth leda awoth engine ekak tiyaganna berida? aduma? mama danna ekek nam tibba..

    body wediya dirala na ne owage.. manda ban mama nam me ek3 ekak hoyanne 1999 wath aduma.. wahana hoyanna lesi na.. :no:

    budget eken thawa wediweida danne na ne..
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    hmm ekath ehema thama.. eg8 ekath den paranai ne..

    eth leda awoth engine ekak tiyaganna berida? aduma? mama danna ekek nam tibba..

    body wediya dirala na ne owage.. manda ban mama nam me ek3 ekak hoyanne 1999 wath aduma.. wahana hoyanna lesi na.. :no:

    budget eken thawa wediweida danne na ne..

    ek3 dan 17-22 atharane bn yanne. eg8 tikak leda ena kathawak thiyenawa bn. yanawanam EK ekakata yanna.