Mitsubishi montero

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Montero v6 2003 petrol එක ගැන විස්තර දන්න අය ඉන්නවනම් කියන්න.
    Fuel consumption එක කොහොමද
    වාහනේ නිතරම ලෙඩ එනවද
    පාර්ට්ස් වල ගනන් එහෙම
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    thel nam karanne ne ban oka diesel unath petrol unath. oya widiye wahanekin fuel economy balaporoththu wenna be. QR eka ayin kaloth salaka balanawa.
    8k wath kranne nathda bn?
    bumps, parana wadi nadda, parts ehema tiyenawada, me video eke tiyena lexus eke eka part ekak kadila anthimata loketama tiyena anthima part eka Canada walin genna gannawa

    එක තමා මටත් දැනගන්න ඔනි. 2003 උනත් එ රෙන්ජ් එකට තියෙන අනිත් වාහන එක්ක බලපුවාම මේ වාහන හොදට මෙන්ටෙන් කරලා තියෙනවා වගේ නෙද 🤔
     
    • Like
    Reactions: tharuka1989

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,561
    2,905
    113
    8k wath kranne nathda bn?

    එක තමා මටත් දැනගන්න ඔනි. 2003 උනත් එ රෙන්ජ් එකට තියෙන අනිත් වාහන එක්ක බලපුවාම මේ වාහන හොදට මෙන්ටෙන් කරලා තියෙනවා වගේ නෙද 🤔
    CRV 2012 uda wage hoda nadda? aduma gaane year eka hari aluth
     
    • Like
    Reactions: nethumshan