v6 aka 3 - 4kmpl , GDI 4 - 5 kmpl , Diesel 7 kmpl wage. Varies with Gearbox condition
Sport එකට වඩා normal එකේ fuel economy එක හොඳයි.Montero v6 2003 petrol එක ගැන විස්තර දන්න අය ඉන්නවනම් කියන්න.
Fuel consumption එක කොහොමද
වාහනේ නිතරම ලෙඩ එනවද
පාර්ට්ස් වල ගනන් එහෙම
Prado ගන්න බැ බන් එ ගානට.Montero wadak naha Prado ekak ganna
අප්පා මන් බලපු එක gdi තමා. Gdi වල මොකක්ද තියෙන අවුල.Fuel num ithin 5-6 thamai.. Oke awa GDI Model ekakuth poddak balala ganna malata GDI ekanum ganna epaa.... Brand New imports num hondai.. Uda kiwwa wage SUV aragena Fuel / Low Maintenance balaoroththu wenna epaa.. Maintenance walata Sedan walata wada sahena ganak yanawa.. Wiyadam karanna puluwan num ganna echcharai..
එක මට සෙට් නැ බන්. වෙන suv මොනාද තියෙන්නේ එ රෙන්ජ් එකේ.CRV 2012 uda wage hoda nadda? aduma gaane year eka hari aluth
එච්චර අඩුද මන් හිතන් හිටියේ 7-8 වත් කරයි කියලා. එහෙනම් වැඩේ අතාරිනවාv6 aka 3 - 4kmpl , GDI 4 - 5 kmpl , Diesel 7 kmpl wage. Varies with Gearbox condition
Sport එක නෙමේ බැලුවේ බන් අනික.Sport එකට වඩා normal එකේ fuel economy එක හොඳයි.
එක මට සෙට් නැ බන්. වෙන suv මොනාද තියෙන්නේ එ රෙන්ජ් එකේ.
oya ganata karanne Montero Sport eka thama. Montero V98 diesel eka nam 7k wage karai traffic adu dawas wala. GDI ekata mehe fuel quality eka madi. leda denewa.එච්චර අඩුද මන් හිතන් හිටියේ 7-8 වත් කරයි කියලා. එහෙනම් වැඩේ අතාරිනවා
Fuel economy එක ඕනෙ නම් sports එක හරියන්නේ නැහැ. SUV වලින් හොඳම fuel economy එක තියෙන්නෙ ඕකෙ normal එකේ. (ICE only SUV වලින්.)Prado ගන්න බැ බන් එ ගානට.
අප්පා මන් බලපු එක gdi තමා. Gdi වල මොකක්ද තියෙන අවුල.
එක මට සෙට් නැ බන්. වෙන suv මොනාද තියෙන්නේ එ රෙන්ජ් එකේ.
එච්චර අඩුද මන් හිතන් හිටියේ 7-8 වත් කරයි කියලා. එහෙනම් වැඩේ අතාරිනවා
Sport එක නෙමේ බැලුවේ බන් අනික.
oya kiyana sport eka mokadda? Montero sport kiyanne "sport" newei ne. closed pickup truck. normal montero wala fuel economy kiyala deyak ne.Fuel economy එක ඕනෙ නම් sports එක හරියන්නේ නැහැ. SUV වලින් හොඳම fuel economy එක තියෙන්නෙ ඕකෙ normal එකේ. (ICE only SUV වලින්.)
Nene 2003 wage awa montero sport eka.aluth jarawa neweoya kiyana sport eka mokadda? Montero sport kiyanne "sport" newei ne. closed pickup truck. normal montero wala fuel economy kiyala deyak ne.
ohh. eka amathaka una. Lankawe thiyenne auto petrol eka thel karanne ne. but so much better. proper Japanese built SUV. aeth mehe thyena 1set gen diesel ewa okkoma manual transmission (4D56 turbo). tikak thel karanna one.Nene 2003 wage awa montero sport eka.aluth jarawa newe
1 Mitsubishi Monterooya kiyana sport eka mokadda? Montero sport kiyanne "sport" newei ne. closed pickup truck. normal montero wala fuel economy kiyala deyak ne.
sportd eka fullsize suv nemene bn, montero,prado,lc wage road presence ekak ne.1 Mitsubishi Montero
2 Mitsubishi Montero Sport
ඔය දෙවෙනියට තියෙන්නෙ උබ නැහැ කියලා කිව්ව series එක. Normal series එක තමයි පලවෙනි එක. ලංකාවේ තියන SUV වලින් (ICE only SUV වලින්) හොඳම fuel economy එක තියෙන්නේ ඔය normal series එකේ. Toyota SUV එකක වත් ඔය තරම් fuel economy එකක් නැහැ.
1 Mitsubishi Montero
2 Mitsubishi Montero Sport
ඔය දෙවෙනියට තියෙන්නෙ උබ නැහැ කියලා කිව්ව series එක. Normal series එක තමයි පලවෙනි එක. ලංකාවේ තියන SUV වලින් (ICE only SUV වලින්) හොඳම fuel economy එක තියෙන්නේ ඔය normal series එකේ. Toyota SUV එකක වත් ඔය තරම් fuel economy එකක් නැහැ.
ow ban Supirima wahanayak thamaiTawa hidden gem ekak tamai harrier parana eka.thadi suv ekak.
uba use karanawada? year? diesel or petrol?Parana Ewage Thel karanne na bn.Aluth ewage nam fuel consumption hodai 8-9k wage wada
Fuel economy එකක් තියන SUV එකක් හොයන එකෙක් full size එකක් අරන් මොනව කරන්නද බං. ඌට හරි යන්නේ mid size or compact එකක්. හැබැයි ඕකෙ sport එකට වඩා normal එකේ fuel economy හොඳයි.sportd eka fullsize suv nemene bn, montero,prado,lc wage road presence ekak ne.
Sport කියන්නේ face-lift එකක් නෙමේ. වෙනම series එකක්. ඔය links දෙකට ගිහින් බලන්න. Model numbers ඉඳලම වෙනස් ඔය දෙකේ.man neha kiwwe ne. #2 kiyanne Montero sport eke 2nd gen facelift eka. second gen eka thel karanawa normally. man hithuwe 1st gen Montero sport eka gana kiyanawa kiyala. Normal Montero eka kochchara thel karanawada? mona gen ekada?
eka man dannawa ban. man kiwwe dan thiyenne Montero sport eke 2nd gen eke facelft eka kiyala. oka api use karala thiyenewa.
Sport කියන්නේ face-lift එකක් නෙමේ. වෙනම series එකක්. ඔය links දෙකට ගිහින් බලන්න. Model numbers ඉඳලම වෙනස් ඔය දෙකේ.
------ Post added on Aug 8, 2023 at 6:51 PM