ඔය සින් එක නිසා තමා කලිනුත් බලලා අතැරියේ ගන්නේ නැතුව. එත් 10m-11m range එකට වෙන ගන්න එකකුත් නැනේ.Chr eka athulata negala passe seat eke idagaththama eka ganna hithenawa nam ganin. Melo spacious nethi set ma nethi wahanayak.
නැ නේPremio ekatath wada pathai neda chr
දැනගත්ත එක හොදයි. මන් බලපු එකත් H නම්බර් එකක්. බැන්ඩ් නිව් ඉම්පොර්ට් කරපු එකක් කියලා කිව්වේG H J numbers gannawanam parissamen ganna bro . gedi gahapuwa thama godak thiyenne

