MIUI අප්ඩේට් කරන්න එපා ද හාද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    GOOGLE කරාම එක එක උන් එක එක කතා කියනව. දැන් ටිකකට කලින් පොන් එක හම්බ උනේ මට. WIFI කනෙට් කරා විතරයි අප්ඩේට් වෙන්න අහනව. මට බයයි කේස් යයි කියල බැටරි බහින එක වැඩි වෙයි කියල.

    උබලගෙ එක්ස්පීරියන්ස් එක කොහොමද අප්ඩේට් කරාට අවුලක් නැද්ද? පට්ට SUPER WALLPER ටිකක් තියෙනවනේ? ඒත් අප්ඩේට් කරන්න බයයි. උබලගෙන් අහල ඉන්න හිතුව.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    හම්
    පොකෝ අප්ඩේට් අවුල් වගයක් නම් ගියා හරියටම දන්නෙ නම් නෑ මොකක්ද කියල හරි ටච් එකේ හිටපු නැති නිසා
    කෝකටත් MIUI ෆෝරම් එකෙන් හොයල බලපන් ;)
     
    එක එකා එක එක කතා. සමහරු කියනව හොදයිලු, සමහරු කියනව අවුල්ලු MIUI 13 එනකන්ම ඉන්නත් හිතෙනව. ෆෝන් එක අතට අරන් පැය ගානක් වෙන්නේ. ලැබුන ගමන්ම කෙලවගන්න බයයි. මේක ගොඩක් උන් XIAOMI යූස් කරනව ඒකයි අහල බැලුවෙ.
     
    • Like
    Reactions: TNHM

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    එක එකා එක එක කතා. සමහරු කියනව හොදයිලු, සමහරු කියනව අවුල්ලු MIUI 13 එනකන්ම ඉන්නත් හිතෙනව. ෆෝන් එක අතට අරන් පැය ගානක් වෙන්නේ. ලැබුන ගමන්ම කෙලවගන්න බයයි. මේක ගොඩක් උන් XIAOMI යූස් කරනව ඒකයි අහල බැලුවෙ.
    ලංකාවෙ උන්ගෙන් අහන්න එපා මෙහෙ තියෙන්නෙ ගූ xiaomi පෑන් බේස් එකක් දන්න ලබ්බක් නෑ හැම xiaomi එකක්ම හොදයි ගගා වැලලෙනව
    global forum එකේ ත්‍රෙඩ් එකක් දාපන්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ෆේස්බුක් එකේ ලංකාවේ Xiaomi group එකක් තියෙනවා. ඒකට ඇඩ් වෙයන්. පස්සේ ඒකේ අහපන් උඹට තියෙන ප්‍රශ්න
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ලංකාවෙ උන්ගෙන් අහන්න එපා මෙහෙ තියෙන්නෙ ගූ xiaomi පෑන් බේස් එකක් දන්න ලබ්බක් නෑ හැම xiaomi එකක්ම හොදයි ගගා වැලලෙනව
    global forum එකේ ත්‍රෙඩ් එකක් දාපන්
    හම්...
     
    • Like
    Reactions: TNHM

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    GOOGLE කරාම එක එක උන් එක එක කතා කියනව. දැන් ටිකකට කලින් පොන් එක හම්බ උනේ මට. WIFI කනෙට් කරා විතරයි අප්ඩේට් වෙන්න අහනව. මට බයයි කේස් යයි කියල බැටරි බහින එක වැඩි වෙයි කියල.

    උබලගෙ එක්ස්පීරියන්ස් එක කොහොමද අප්ඩේට් කරාට අවුලක් නැද්ද? පට්ට SUPER WALLPER ටිකක් තියෙනවනේ? ඒත් අප්ඩේට් කරන්න බයයි. උබලගෙන් අහල ඉන්න හිතුව.
    Eu rom එක ගහපාාාාාාන්... 😎
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,456
    1
    32,141
    113
    - උඩරට -

    අවුල් තියෙනවද බලන්නත් එක්ක අප්ඩේට් කරපන්.. :rofl:
    උබව විශ්වාස නම් අවුලක් නෑ කියලා ඇයි බන් බය.. :D

    අප්ඩේට් කරලා අවුල් ගියපු අවස්ථා තියෙනවා , හැබැයි හැමෝටම වෙලත් නෑ..
    ඒ නිසා වාසනාව උරගාලා බලපන් :D
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Eu rom එක ගහපාාාාාාන්... 😎
    වොරන්ටි ඉවර උනාම ගහනව බන්. දැන් ටිකකට කලින් හම්බඋනේ ෆොන් එක. මොකක් හරි උනොත් වොරන්ටිත් නැති වෙනවනේ. අනිත් එක කෙලවගන්නත් බෑ මගේ තිබ්බ ෆෙෘන් එකේ ඩිස්ප්ලේ ගිහින් තියෙන්නේ.

    අවුල් තියෙනවද බලන්නත් එක්ක අප්ඩේට් කරපන්.. :rofl:
    උබව විශ්වාස නම් අවුලක් නෑ කියලා ඇයි බන් බය.. :D

    අප්ඩේට් කරලා අවුල් ගියපු අවස්ථා තියෙනවා , හැබැයි හැමෝටම වෙලත් නෑ..
    ඒ නිසා වාසනාව උරගාලා බලපන් :D
    ආපහු අලින් හිටුප එකට එන්න බැරියැ?
    ------ Post added on Sep 22, 2021 at 9:40 PM
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    වොරන්ටි ඉවර උනාම ගහනව බන්. දැන් ටිකකට කලින් හම්බඋනේ ෆොන් එක. මොකක් හරි උනොත් වොරන්ටිත් නැති වෙනවනේ. අනිත් එක කෙලවගන්නත් බෑ මගේ තිබ්බ ෆෙෘන් එකේ ඩිස්ප්ලේ ගිහින් තියෙන්නේ.
    ඔව් ඔව් warranty ඉවර වුණ ගමන් ගහන්න
    Update කරහන් බං බය වෙන්න එපා...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,456
    1
    32,141
    113
    - උඩරට -
    වොරන්ටි තියෙනවා නේ අප්ඩේට් කරලා බලපන්..
    ගෲප් එකේ නම් තුන් දෙනෙක් වගේ දාලා තිබ්බා අවුල් ගියා කියලා..'හැබැයි අනිත් එවුන්ට නම් එහෙම වෙලා නෑලු..
    සොෆ්ට්වෙයර් බග්ස් තමා ඉතින් තිබ්බොත් තියෙන්නේ..
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    වොරන්ටි තියෙනවා නේ අප්ඩේට් කරලා බලපන්..
    ගෲප් එකේ නම් තුන් දෙනෙක් වගේ දාලා තිබ්බා අවුල් ගියා කියලා..'හැබැයි අනිත් එවුන්ට නම් එහෙම වෙලා නෑලු..
    සොෆ්ට්වෙයර් බග්ස් තමා ඉතින් තිබ්බොත් තියෙන්නේ..
    එහෙනම් ඔන්න ඔහෙ ඉන්නව බං. මේකටත් කෙලඋනොත් ෆෝන් එකක් නෑ.