MIUI 14 update කරේ කවුද?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    මට update එක ඇවිත් තිබ්බා. තාම download කරේ නෑ.
    update කරපු එකෙක් නැද්ද? හොදයිද බලන්න

    Phon- Xiaomi 11 Lite 5G NE

    index.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය මගුලේ අප්ඩේට් හින්දා කැමරා වැඩ කරන්නේ නැති අවුලක් එනවා නේද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දවසක් කොල්ලෙක් පෝන් එකක් ගෙනත් දුන්නා කැමරාව වැඩ කරන්නේ නෑ කියලා.හොයලා බැලුවම ඔය මගුලේ අප්ඩේට් එකක් හින්දලු එහෙම වෙන්නේ.උන්ගේ නම් තිබ්බේ වර් ෂන් 13s වගේ මතක.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    දවසක් කොල්ලෙක් පෝන් එකක් ගෙනත් දුන්නා කැමරාව වැඩ කරන්නේ නෑ කියලා.හොයලා බැලුවම ඔය මගුලේ අප්ඩේට් එකක් හින්දලු එහෙම වෙන්නේ.උන්ගේ නම් තිබ්බේ වර් ෂන් 13s වගේ මතක.
    hmm ow itin bugs nam update ekka enwane . balamu