..*...MIYAGIYA PREMAYA..*..

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
:eek: මේක ඊයේ දාලා තියෙන්නේ මම දැක්කේ නැහැනේ...!
:dull: කවිය ලස්සනයි ඊට වඩා කියන්න මම දන්නේ නෑ....!

කොහෙ දකින්නද බං ...දැන් තවි පවුල ලොකුයි .... දවසකට තියෙන ඒව කියවන්නම ගියාම reply දාන්නවත් වෙලා නැහැ:lol:
 
PC USER

Member
Jun 8, 2008
143
0
0
maleemsg said:
:eek: මේක ඊයේ දාලා තියෙන්නේ මම දැක්කේ නැහැනේ...!
:dull: කවිය ලස්සනයි ඊට වඩා කියන්න මම දන්නේ නෑ....!

AI OYA EEYE AWE NEDDA?
 
maleemsg

Member
sampath312 said:
කොහෙ දකින්නද බං ...දැන් තවි පවුල ලොකුයි .... දවසකට තියෙන ඒව කියවන්නම ගියාම reply දාන්නවත් වෙලා නැහැ:lol:

ඉන්නකෝ අයියා...! 25න් පස්සේ පරණ කවි සෙට් එකට අඩන්න වෙනවා....අළුත් උන්ගේ වැඩ දැකලා බෑ බෑ ගගා ලියලා එවනවා නිකං අපිව කරකවන වචන දාලා :) :lol:

EK 3rd Poety generation on the way!:nerd:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
ඉන්නකෝ අයියා...! 25න් පස්සේ පරණ කවි සෙට් එකට අඩන්න වෙනවා....අළුත් උන්ගේ වැඩ දැකලා බෑ බෑ ගගා ලියලා එවනවා නිකං අපිව කරකවන වචන දාලා :) :lol:

EK 3rd Poety generation on the way!:nerd:

ඒ මොකේ ඒ....කවි වලත් 3G එන්නද යන්නෙ...මලා..:lol:

පටන් ගත්තොත් ඉවර කරන්නම එපෑ:) ඉතින් එදින් රස විදින කලාව අරඔමු:)
 
maleemsg

Member
sampath312 said:
ඒ මොකේ ඒ....කවි වලත් 3G එන්නද යන්නෙ...මලා..:lol:

පටන් ගත්තොත් ඉවර කරන්නම එපෑ:) ඉතින් එදින් රස විදින කලාව අරඔමු:)

මම නම් ඒක පටන් අරන් ඉවරයි :dull: අඩ අඩ එවනවා කියවලා හිනාවෙන්න එපා කියලා...හිනා යනවා සතුටට *මුන් මෙච්චර හොදට ලියනවද කියලා...

මේ බෝංචි කොලුවා නෑ නේද?:eek:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
මම නම් ඒක පටන් අරන් ඉවරයි :dull: අඩ අඩ එවනවා කියවලා හිනාවෙන්න එපා කියලා...හිනා යනවා සතුටට මුන් මෙච්චර හොදට ලියනවද කියලා...

මේ බෝංචි කොලුවා නෑ නේද?:eek:

හහා බලමුකෙ බලමුකො කට්ටියගෙ වැඩ ඉදිරියට...:)
ඔව් ඔව් මාත් මේ අහන්න ගියේ...ගමේ දාල එන්න බැරි කවුරු හරි ඉන්නවද කවුද දන්නෙ:lol:
 
PC USER

Member
Jun 8, 2008
143
0
0
sampath312 said:
හහා බලමුකෙ බලමුකො කට්ටියගෙ වැඩ ඉදිරියට...:)
ඔව් ඔව් මාත් මේ අහන්න ගියේ...ගමේ දාල එන්න බැරි කවුරු හරි ඉන්නවද කවුද දන්නෙ:lol:

kawudA EA?
 
maleemsg

Member
sampath312 said:
හහා බලමුකෙ බලමුකො කට්ටියගෙ වැඩ ඉදිරියට...:)
ඔව් ඔව් මාත් මේ අහන්න ගියේ...ගමේ දාල එන්න බැරි කවුරු හරි ඉන්නවද කවුද දන්නෙ:lol:

ඔව් ඔව් බලන්නකෝ.....!:nerd:
:lol: :lol: :lol: :rofl: :lol: :lol: :lol: මම ඔක යනකොටම ඇහුවා:P
පොඩි ලමයි දැන් ලොකුයි කියලා ගියේ...:rofl: :rofl:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
ඔව් ඔව් බලන්නකෝ.....!:nerd:
:lol: :lol: :lol: :rofl: :lol: :lol: :lol: මම ඔක යනකොටම ඇහුවා:P
පොඩි ලමයි දැන් ලොකුයි කියලා ගියේ...:rofl: :rofl:

:lol: :lol:
වෙන්න බෑ උපද්දන එක පවක් ලුනෙ:lol: :lol:
 
මේ අර xpගෙ බූට්ලව් තියරිය ඔප්පු කරන අවස්තාවක්නේ.. ඕක කාලයක් තිබුණා මටත්. මම මයි වැඩේ නතර කරන තැනට මුල් වුණේ. ඒත් ආයෙත් දකිද්දි පපුව නිකං මොකක්ද වෙලා යනවා... කොහොමත් පලවෙනි ලව නම් පොලිතින් තමයි. දිරන්නෙම නෑනේ... හැබැයි හෙණ යටට දාලා උඩින් ලොකු කොන්ක්රීට් එකක් දැම්ම නම් හරි.

අර කිව්ව වගේ මියගිය එකේ සාරයෙන් තමයි අළුත් ඒව උපදින්නෙ නේ. එතකොට අපට තෝරන්න පුළුවන් අත්දැකීමක් තියෙනවනේ.. ඒක විතරයි අන්තිමේ ඉතිරි වෙන්නේ මෙහෙම තැනක දොඩවන්න හරි...