..*...MIYAGIYA PREMAYA..*..

අඩෝ චර්ම සහ පීකේ... තොපි මගේ වටිනා චරිතය ඝාතනය කර ඇති සෙයක් පෙනේ නොපෙනේ... මා පීකේට පැවසූයේ පෙරදිනයක මා පාසල් යන කල මාවත්වල දිවගිය ඇට කෙලි රොඩ්ඩියන් දැන් ඉටිකිරිස් යුවතියන් වී ඇති බවකි... වසර කීපයක ඇවෑමෙන් වී ඇති විපර්යාසය බලනු මැන... උන් දඟ යුග පෙන්නා නැලවෙමින් ගමන් යද්දී උන් පසුපස යනු විනා ගම හැර ඒමක් ගැන සිතෙනු පවා නොහේ....

ඒ හැර මාගේ පැරණි පෙම්වතියන් සහ එක්ව අමතර පන්ති ගිය යෙහෙලියන් පවා හඳුනාගත නොහැකි තරම් වෙනස් වී දරු මල්ලන් කරපින්නා සිටිනු කීප වරක් දැක නැවත පපුව දවා ගතිමි...
 
maleemsg

Member
freednbeing said:

:) :) :P අම්මපා එහෙම එකක් තියෙනවද හැබැට ආ...මං මේ කිව්වේ චරිතයක් ...:P