mkv අර්බුධය

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන්ලා ලොකු උදව්වක් ඕනේ ,, මගේ OS එක තියෙන්නේ windows 7 , ඒ උනත් එකේ (.mkv ) videos , media player එකෙඉ jet audio එකෙඉ play වෙන්නේ නෑ (VLC විතරෛ වැඩ,දැන් කියපන් එහෙනම් එකේ බලපන් කියලා :D:D ),, mkv videos ඔය player දෙකේ(දෙකෙන් එකක හරි කමක් නෑ) play වෙන්ඩ හදා ගන්නේ කොහොමද ????
    දන්නේ නැත්තම් බම්පියෙක් හරි දාල යන්ඩ

    *****************
    Install .MKV sported codec pack
    Moderator
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන් මම ගාව තියෙන k -lite codec pack එකේ ටික කලක් යද්දී error එකක් එනවා original software එක තියෙන ලින්ක් එකක් දෙනවද ???
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් මම ගාව තියෙන k -lite codec pack එකේ ටික කලක් යද්දී error එකක් එනවා original software එක තියෙන ලින්ක් එකක් දෙනවද ???
    ඒක uninstall කරලා මේක දාන්න :
    mkv codecs දාගන්න.
    මේක install කරන්න. : http://www.cccp-project.net/download.php?type=cccp
    ඕකෙන් ඔක්කොම codecs install වෙනවා. ඊට පස්සෙ WMPවලින් mkv ප්ලේ කරන්න පුලුවං වෙයි.