mkv video එකකට Sub එක අලවමුද ?
mkv video එකකට Subtitle file එකක් අලවන්න දන්නවද? දන්නෙ නැත්නම් කරන්න තියෙන්නෙ පොඩි දෙයක් ඔය
පහල තියන විදිහට කරන්න.
මුලින්ම මේ Software එක බාගන්න
mkv video එකයි .ssa හෝ .srt එක select කර Input file එකට Drag
& Drop කරන්න.
Unmark The S_ Text
Click To START MUXING
සබ් එක .Idx එකක් නම් mkv Video file එකයි Sub File එකයි Select කරලා Input file එකට Drag
& Drop කරන්න.
Unmark The S_ Text
START MUXING ක්ලික් කරන්න