ML- Google Colab නොමිලේ මැශින් ලර්නින් කරන්න GPU

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113


    Google Colab වලින් ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනව වෙලාව තියෙන තියෙන වෙලාවට. එතකොට ලොකු Perfomance තියෙන මැශින් ඕනි වෙන්නෙ නෑ :yes::yes::yes: මැශින් ලර්නින් ඉගෙන ගන්න. වැඩේ ඉගෙන ගෙන පස්සෙ බැරියෑ ඒකෙන්ම ගාණක් හොයල මැශින් එකක් ගන්න. :love::love::love:

    කිසිම දෙයක් එඩිට් නොකර අප්ලෝඩ් කරා වැරදුන තැන් තියෙනව ස්ක්‍රිප්ට් එකකට කරපු එකක් නෙවෙයි. වැරදි හදන විදියත් ඉගෙන ගන්න ගොඩක්ම උදව් වෙන නිසා එහෙම්ම දැම්ම. මොනව හරි දැනගන්න ඕනි නන් කමෙන්ට් එකක් දාන්න. :love2::love2:

    තව එකක් ඊයෙ සබ් 100 ෆිල් උනා:love2::love2::love2::love2::love2:



    මේ විඩියෝ එක github එක ගැන. ඉස්සරහට ඕනි වෙන පොඩි පොඩි කෑලි ට්කකුත් වෙනම කරල තියන්න හැදුවෙ.



    flutter, web, go ඔය ටික ගැන පොඩි intro එකක් වෙලාව තියෙන වෙලාවට කරන්න හිතුවෙ සමහර බේසික් දේවල් ටිකක් තදටම ඕනි වෙන නිසා වැඩක් කරන්න ගියාම.
     
    Last edited:

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    Good Job machan... mga nawaththanne nathuwa digatama karagena ynna
    pattane bro.. new tech gena sinhalen intro ehema kranna. minissu kamati ewata
    Niyamai bn 👌
    ස්තූතියි ඔක්කොටම වැඩිය වැඩදාන්න වෙලා තිබ්බෙ නෑ රෙකෝඩ් කරා අප්ලෝඩ් කරා හිතුවට වඩා හොද ප්‍රතිචාර ගොඩක් ආව. ඉක්මනට ඊළග එකත් දාන්න පොඩි කික් එකක් ආව ආපු ෆීඩ් බැක් එකෙන්. :love2: :love2:
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මචන් උබ එක නිශ් එකක් තෝරගෙන කරපන්
    AI තමා මචන්, ඉස්සරහට එක දිගට පැය 4ක 5ක විතර ප්‍රොජෙක්ට් කරන්න හදන නිසා ඕනි වෙන පොඩි පොඩි කෑලි ටිකත් වෙනම කරල තියන්න හැදුවෙ මචන්. git, flutter, web වලට පොඩි intro එකක් දෙන්න හිතුවෙ ඒ නිසා. නැත්තන් ඒව මැද්දෙ ඔය ඒවගෙ බේසික් කියල දෙන්න වෙනවනෙ ඒකයි.