Google Colab වලින් ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනව වෙලාව තියෙන තියෙන වෙලාවට. එතකොට ලොකු Perfomance තියෙන මැශින් ඕනි වෙන්නෙ නෑ


මැශින් ලර්නින් ඉගෙන ගන්න. වැඩේ ඉගෙන ගෙන පස්සෙ බැරියෑ ඒකෙන්ම ගාණක් හොයල මැශින් එකක් ගන්න. 


කිසිම දෙයක් එඩිට් නොකර අප්ලෝඩ් කරා වැරදුන තැන් තියෙනව ස්ක්රිප්ට් එකකට කරපු එකක් නෙවෙයි. වැරදි හදන විදියත් ඉගෙන ගන්න ගොඩක්ම උදව් වෙන නිසා එහෙම්ම දැම්ම. මොනව හරි දැනගන්න ඕනි නන් කමෙන්ට් එකක් දාන්න.
තව එකක් ඊයෙ සබ් 100 ෆිල් උනා
මේ විඩියෝ එක github එක ගැන. ඉස්සරහට ඕනි වෙන පොඩි පොඩි කෑලි ට්කකුත් වෙනම කරල තියන්න හැදුවෙ.
flutter, web, go ඔය ටික ගැන පොඩි intro එකක් වෙලාව තියෙන වෙලාවට කරන්න හිතුවෙ සමහර බේසික් දේවල් ටිකක් තදටම ඕනි වෙන නිසා වැඩක් කරන්න ගියාම.
Last edited: