Mobile එක වතුරට වැටුනොත් මොකද කරන්නේ ????

kavindagna

Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    Mobile එක වතුරට වැටුනොත් මොකද කරන්නේ ????

    waterdamagedmobile.png

    මේ දවස් වල ගොඩක් වහිනවා නේ ඒකයි මේක දාන්න හිතුනේ....මොබයිල් එක වතුරට වැටුනොත් හරි වැස්සට තෙමුනොත් හරි කලබල වෙන්න දෙයක් නෑ ඒක හදා ගන්න පුලුවන්..

    1. මොබයිල් එක වතුරට වැටුන ගමන් මුලින්ම ඒක ගන්න...(ඒක නැතුව බෑනේ)..

    2. පුලුවන් තරම් ඉක්මනින් මොබයිල් එකේ ගලවන්න පුලුවන් කොටස් ඉවත් කරන්න..(back cover, battery, the SIM card, memory card etc.)

    3. වියලි රෙදි කෑල්ලකින් හරි ටිෂු එකකින් හරි පේන්න තියෙන වතුර ටික ඉවත් කරන්න..(ටිෂු නම් වඩාත් හොදයි..)

    4. මොබයිල් එ‍කේ වතුර ගතිය නැති වෙනකම් ටිෂු එකෙන් වතුර ඉවත් කරන්න..

    5. අක්කා කෙනෙක් ගෙන් hairdryer එකක් ඉල්ලන් ඇවිල්ලා Mobile Battery Hall එක හොදට dry කරන්න..(මොබයිල් එකේ වැඩියෙන්ම වතුර රැදෙන සිදුරු තියෙන්නේ Battery Hall එකේ කියනවනේ...)

    6. dry කරනකොට අගල් 5,6 පරතරයක් තියන් මිනිත්තු 20,30 ක් dry කරන්න..

    7. ඔ‍ක්කොම ඉවර වුනාට පස්සේ මිනිත්තු 10ක් විතර ‍මොබයිල් එක සාමාන්‍ය විදියට තියලා Battery එක දාලා ON කරන්න...

    හැබැයි තේරුම් ගන්න පැය 4ක් 5ක් වතුරේ තියලා මොබයිල් එක හම්බ වුනොත් මේක නෙවේ වෙන මොන අටමගලේ කලත් හරියන්නේ නෑ...එතකොට sorry.com

    වැදගත් නම් rep එකක් දීල යමු ;)

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    thawa wisadumak thiyenawa machan.onama device ekak wathura watuna gaman battery eka remove karala back cover ehema remove karala RATHU HAL thiyenne RATHU hal athule 24 hours withara thiyala use karanna ganna.honda wisadumak.
     
    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    thawa wisadumak thiyenawa machan.onama device ekak wathura watuna gaman battery eka remove karala back cover ehema remove karala RATHU HAL thiyenne RATHU hal athule 24 hours withara thiyala use karanna ganna.honda wisadumak.

    hmm...Rathu haal asse daanne Heat eka gannane machan...oya kramaya practical da..??..hariyai da..???
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    අක්ක කෙනෙක් කොහෙන්ද බන් හොයන්නෙ හදිස්සියෙ... අනික උන් ගාව ඩ්‍රයර් එකක් නැත්තන් බඩුම තමයි..

    :lol::lol::lol::lol::shocked::shocked::shocked::shocked::shocked:
     
    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    මේ දවස් වල අක්කලා ගාව ඕවා නෑ තමා..ඇන්ටි කෙනෙක් ගෙන් අහලා බලපං...පටස් ගාලා දෙයි...:lol::lol::lol::lol:
     
    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    Ela Ela ban! :)
    හැබැයි මේක කරන්න phone එක වතුරටම දාල බලන්න වෙයි වගේ! :P
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    muhudu wathura giyoth nam sorryma.com

    chuttak withara lunu wathren themunoth hodama de battery sim mem:chip galawala awwe thiyana eka.. eeta passe service karanna denna,,,test karala balala thamayi on karanna ona...

    hmm.. Mage phone ekakata eka paarak muhudu wathura giya...(godak issara) nodanna magul koranna gihin wede anaa gena phone eka wisikaranna wuna... :(

    menna meya :(

    N-Gage1.jpg
     
    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    thawa wisadumak thiyenawa machan.onama device ekak wathura watuna gaman battery eka remove karala back cover ehema remove karala RATHU HAL thiyenne RATHU hal athule 24 hours withara thiyala use karanna ganna.honda wisadumak.

    haal dry nisa wathura tika ura ganiy .. hoda wadak kiyala hithenwa :yes::yes::yes:
     
    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    muhudu wathura giyoth nam sorryma.com

    chuttak withara lunu wathren themunoth hodama de battery sim mem:chip galawala awwe thiyana eka.. eeta passe service karanna denna,,,test karala balala thamayi on karanna ona...

    hmm.. Mage phone ekakata eka paarak muhudu wathura giya...(godak issara) nodanna magul koranna gihin wede anaa gena phone eka wisikaranna wuna... :(

    menna meya :(

    N-Gage1.jpg

    aparade...muhudu wathure seen eka nam kohomada danne naa...:(
    :no: