haal dry nisa wathura tika ura ganiy .. hoda wadak kiyala hithenwa![]()
අක්ක කෙනෙක් කොහෙන්ද බන් හොයන්නෙ හදිස්සියෙ... අනික උන් ගාව ඩ්රයර් එකක් නැත්තන් බඩුම තමයි..
mobile eka wathure daala balanna one
![]()

ela ela macho....
matath hithuna mehema deyak wei kiyala

me thread 1 kalin danna thibbe,25th wala yaluwekge ganige N79 1 kanuwaka watuna.api ethinn phn 1k galawanna puluwann ewa galawala defeazer 1 ka damma.
anyway thnx 4 sharing

අක්ක කෙනෙක් කොහෙන්ද බන් හොයන්නෙ හදිස්සියෙ... අනික උන් ගාව ඩ්රයර් එකක් නැත්තන් බඩුම තමයි..
Aththa kathawa
![]()