mobile හෙල්ප් එකක්

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
gmail ne operamini ne chrome ne google drive ne :P

මචං මේකයි seen එක.. windows phone සහ Android කියන්නේ OS දෙකක් මචං. windows phone os එක එන්නේ Microsoft ලා ගෙන.. Android එන්නේ Google ලාගෙන්.. Google සමගම විසින් සපයන සේවාවන් ඒ කිව්වේ.. Gmail, google drive, Google Maps සපයන්න Microsoft එක බැදිලා නැහැ මචං..
එක නිසා Lumia phone එකකට windows store එකේ Chrome නැහැ වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා.

Google search -> Microsoft Bing
Google Mail -> Microsoft Live Mail
Google Chrome -> Microsoft Internet Explorer
Google Maps -> Microsoft Maps/ Here Maps
Google drive -> Microsoft One Drive
Google voice -> Microsoft Cortana

ඒ උනත් Gmail වැඩ නැහැ කියල බොරු කියන්න එපා මචං.. Gmail Mail account එකක් විදිහට Add කර ගන්න Inbuilt ම එන Option එකක් දීල තියෙනවා මචං.
Settings -> email + accounts -> Google
ztzpna.png

wk64ok.png

xbdz7b.png


තව internet explorer එකට අමතර UC browser එක windows store එකේ තියෙනවා මචං..
UC Browser - http://www.windowsphone.com/en-us/store/app/uc-browser/6cda5651-56b9-48b0-8771-91dbc188f873

අනිත් එක මචං Microsoft app Store එකේ Google apps දාන්න Microsoft Company එක කොහෙවත් එපා කියල නැහැ. එත් Google සමාගමට අවශ්‍යතවයක් නැහැ windows apps හදල ඒවා Microsoft store එකට දාන්න.. එක නිසා Windows store එක google Apps හොයන එක ගොන් කමක් තමා මචං.

Google Apps product manager Clay Bavor did say -
"We have no plans to build out Windows apps,"


Source - http://www.cnet.com/news/google-no-i...-on-windows-8/
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
mewa okkoma 3rd party apps bn.... official ewa neme....

මචං gmail, yahoo mail වලට app දාන්න දෙයක් නැහැ මචං. එක setting වල inbuilt option එකක් විදිහටම එනවා මචං
Gmail Mail account එකක් විදිහට Add කර ගන්න Inbuilt ම එන Option එකක් දීල තියෙනවා මචං.
Settings -> email + accounts -> Google
2ro2mpk.png

Gmail විතරක් නෙමේ yahoo mail.. වගේ ඕනි account එකක් add කර ගන්න පුළුවන් මචං.

අනිත් එක උබ බොරු කියන්න එපා බන්..
Instagram BETA, Maxthon Browser, UC Browser, LINE, Skype, WhatsApp මේවගේ PUBLISHER කව්ද කියල බලපං මචං.. publisher කව්ද කියල බලල මේවා 3rd party ද නැද්ද කියල කියපන් මචං.. මේවා ඔක්කොම ඒ ඒ අදාල සමාගම් වලින් දාපු ඒවා මිසක් 3rd party app නෙමේ
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
insurance seen eka mokakda ban , api vadi ganak denna oneda ekata

Nokia insurance එකේ මචං phone එක හැම දේකිනම cover වෙනවා මචං. software damage, Hardware damage, Physical damage.. මේ මොන දේ උනත් phone එක On කර ගන්න බැරි උනොත් අලුත් phone එකක් අපිට Nokia එකෙන් හම්බු වෙනවා මචං. ( phone to phone replacement).. phone එක පොලවේ ගහල කැඩුවත් අලුත් ෆෝන් එකක් දෙනවා..

නැහැ මචං insurance එක free හම්බු වෙන්නේ.. phone එක company price එක්ක ගන්නවා නම් Nokia insurance එක හම්බු වෙනවා මචං. හැබැයි Nokia authorized re seller කෙනෙක් නොවන කෙනෙක් ගෙන් එයාගේ shop එකේ price එකට phone එක ගත්තොත් නම් insurance එක දෙන්නේ නැහැ මචං. එතකොට එය shop warranty එකක් තමා මචං දෙන්නේ
 
Oya phone eke Google Apps mukuth naha. Google Maps, gmail, google drive, chrome, opera mini naha. :no::no:

Chrome ekanam nathath kamak na ban man android walawath eka use karanne na (No flash support);)
OperaMini walata wada Dolphin hondai (Windows walata thiyenawada kiyala sure naha):rolleyes:

WP ma onenam oita wada honda ekakata yanna. Oke brightness eka madi matanam. :rolleyes:Eth samaharawita ubata eka ganak nathi wei. Eka ecchara use karaddi therenne naha, wena phone ekak ekka compare karama thamai therenne (With s4, s3) . E arenna aulak naha.:D

Anyway iOS arenna butter smooth OS ekak onenam, Windowsma thamai.:cool:

Habai machan eelangata ena Andoid Version eka (Danatamath samahara phone walata thiyenawa) iOS wagema smooth wenawalu.:eek: Ewa ithin kiyana katha, use karanakan kohomada kila kiyanna baha.:(

dolphin browser.:D:D but not free.:angry::angry:
http://www.windowsphone.com/en-us/store/app/dolphin-browser/85211b11-96f1-46c5-8bfe-83ca9865e223