Mobile Broadband ((( HELP )))

lakmadu

Member
May 11, 2008
1,394
275
0
mobile-broadband-dongle.jpg


මචන්ලා, මම දැන් ඉන්නෙ වැල්ල වත්තේ.මට MOBILE BROADBAND ගන්න ඕන.(Dialog, Mobitel, Airtel, Etisalat or Hutch) හොද Speed එකක් තියෙන, හොද package එකක් කියන්න.5GB ,10GB or Unlimited package නම් හොදයි .වැල්ල වත්තේ පැත්තේ , හොද Speed එකක් තියෙන package එකක්, පුළුවන් ඉක්මනට කියන්න.
dongle එකටයි,rental එකයි,deposit එකටයි ඔක්කොටම කීයක් විතර යාවිද කියලත් කියන්න. ලොකු උදව්වක්. බොහෝම ස්තුතියි......!!!!

1.gif
1.gif
1.gif