mobile broadband!!

Tharaka Bilesh

Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    මචන් මට ගන්න ඕන mobile broadband එකක්. මට කියන්න පුලුවන්ද ගන්න වඩාත්ම හොද ලබම පැකේජ් එක මොකක්ද කියල?
    ඩවුන්ලෝඩ් ලිමිට‍ එක 2GB වගේ ඇති. මොකද මට wimax unlimited package එකක් තියෙනවා. මට ඕන මම ගෙදරින් පිට ඉන්න වෙලාවට පාවිච්චි කරන්න විතරයි.

    තව එටිසෙලට් දෙනවද කියල දන්නවනම් කියන්න.
     
    Aug 2, 2007
    2,162
    7
    0
    IN YOUR EYES
    මචන් මට ගන්න ඕන mobile broadband එකක්. මට කියන්න පුලුවන්ද ගන්න වඩාත්ම හොද ලබම පැකේජ් එක මොකක්ද කියල?
    ඩවුන්ලෝඩ් ලිමිට‍ එක 2GB වගේ ඇති. මොකද මට wimax unlimited package එකක් තියෙනවා. මට ඕන මම ගෙදරින් පිට ඉන්න වෙලාවට පාවිච්චි කරන්න විතරයි.

    තව එටිසෙලට් දෙනවද කියල දන්නවනම් කියන්න.
    mokakda wimax eka
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    why use a post paid package for that ? just use a pre paid SIM and buy a data bundle when you want to access while being mobile. I'd recommend mobitel as they have good 3G coverage.

    AFAIK, etisalat does not have 3G.