මම ආයේත් Phones ගැන දාන්න වෙන්නේ නෑ මචන්...........
මට මේ Thread එකට සහය දුන් සැමට ස්තුතියි..........
maduranga_it තමයි මුල ඉන්දන්ම හිටියේ .... Thanks Bro... දිගටම මේ වගේ ඉන්න
අනේක් Memebers ටත් ස්තුතියි..........
මේ Thread එකට දිගටම PM කරන්න උදවු ඕනේ නම් උදවු කරන්නම් ඕන Phone එකක් ගැන Price Details දෙන්නම් ඒත් මගේ Phone ගැන නම් දාන්න වෙන්නේ නෑ මම ආයේත් Phone ගන්නේ නෑ Exam(A/L 2011) Over වෙනකන් ......
THANK YOU
උබ ආයේ එනේ නෑ ද?

shape එකේ A/L කරන්න
.පුළුවන් හෙල්ප් එකක් අපි සෙට් එක දෙනම්
Exam ekata congrats machan



this is not blackberry this is damn chinese sh** 