mobile fon 1k select karanna help 1k ona

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    කෙල්ලන්ට මොන පෝන්ද බන්
    NOKIA ASHA 300 ක් අරන් දිපන්
    රුපියල් 13,900
     

    kaskruz

    Member
    Feb 17, 2011
    44
    5
    0
    In my room
    thanks for the bump

    කෙල්ලන්ට මොන පෝන්ද බන්
    NOKIA ASHA 300 ක් අරන් දිපන්
    රුපියල් 13,900

    මම අරන් දෙන්නේ නෑ බන්. එයාගේ තාත්තා අරන් දෙන්නේ. ඉතින් හොඳ 1ක් බැලුවේ මොකක්ද්ද කියල. lumia series 1 kohomada ?? 800 wage ??
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    මචං Nokia වලට වඩා Samsung Phones වියදම් කරන ගනනට වැඩි වටිනාකමක් ලැබෙනවා. Similar features තියෙන Nokia Phone එකකුයි, Samsung Phone එකකුයි ගත්තොත් Nokia Phone එක Samsung Phone එකට වඩා ගනන් වැඩීයි. Nokia කියන Brand Name එකට උන් ලොකු ගණනක් කපනවා.

    :nerd::nerd:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Nokia Lumia800

    Samsung Galaxy S II

    SONY Xperia S

    Budget එකට හරි‍යන්නේ නම් ඕවා තම‍යි.....
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මචං Nokia වලට වඩා Samsung Phones වියදම් කරන ගනනට වැඩි වටිනාකමක් ලැබෙනවා. Similar features තියෙන Nokia Phone එකකුයි, Samsung Phone එකකුයි ගත්තොත් Nokia Phone එක Samsung Phone එකට වඩා ගනන් වැඩීයි. Nokia කියන Brand Name එකට උන් ලොකු ගණනක් කපනවා.

    :nerd::nerd:

    Nokia Lumia800

    Samsung Galaxy S II

    SONY Xperia S

    Budget එකට හරි‍යන්නේ නම් ඕවා තම‍යි.....


    උබලට පෝන් ඕන විදියට නෙවේ බන් කෙල්ලොන්ට ඕන
    ඒක නිසා ලස්සන හුරුබුහුටි එකක් අරන් දීපන්
    උබලට වගේ හැඩි දැඩි වැඩ Android,iPhone,වගේ දේවල් කෙල්ලොන්ට ඕන නැ
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    sony-xperia-s.jpg


    50-60 අතර ගණනකට මේකනම් සුපිරි.එත් කෙල්ලෙක්ට කොහොම වෙයිද කියලනම් දන්නේ නෑ