Mobile Number

Telecommunications in Sri Lanka

  • Airtel

    Votes: 9 6.6%
  • Dialog

    Votes: 81 59.6%
  • Hutch

    Votes: 6 4.4%
  • Mobitel

    Votes: 78 57.4%
  • Other

    Votes: 2 1.5%
  • Oops

    Votes: 4 2.9%

  • Total voters
    136

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Mobitel
    Etisalat
    Hutch
    Dialog

    Call ගන්න Internet යන්න Use කරන්නේ Dialog තමයි අනිත් සිම් තිබ්බට Use කරන්නේ නෑ
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඩයලොග් තමයි බන් මට හොද..සිග්නල් තියෙන්නේ ඒකට විතරයි..මොබිටෙල් සිම් එකක් තියෙනවා.හරියට සිග්නල් නෑ.අපි වගේ ගම්බද පළාත්වලට Dialog තමා...
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    mobitel to mobitel call charge adu nisa use karamai
    dialog sim dialog tv nisa use karami
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    :love::love:Dialog :love::love:තමා , ඩයලොග් එකේ වැඩ කරන ගමන් අනිත් සිම් වලට යන්න මක්කෙටයි ....:yes::yes::yes::yes:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    :love::love:Dialog :love::love:තමා , ඩයලොග් එකේ වැඩ කරන ගමන් අනිත් සිම් වලට යන්න මක්කෙටයි ....:yes::yes::yes::yes:

    ubalata ඔක්කොම ෆ්‍රීනෙ ඉතිං .ටීවීත් දෙනවා බලන්න චැනල් නැති උනාට :lol::lol:

    විහිලුවක් කලේ ඈ ;)
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    Phone එකක් නෑ. Land line slt use කරන්නේ ඉපදුන දා පටන්
    Other එකට vote කරා