Mobile Partner අලුත් කරගමු.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Mobile Partner අලුත් කරගමු.


    Dw5an6n.png


    කොහොමද යාලුවනේ. Huawei ඩොන්ගල් පාවිච්චි කරන අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පාවිච්චි කරන මෘදුකාංගයක්නේ Mobile Partner කියන්නෙ. ඉතින් දැන් මේ මම දෙන්න
    යන්නේ Mobile Partner මෘදුකාංගයේ තවත් අලුත් Version එකක්. මේක ඕනෑම Huawei ඩොන්ගලයකට සහය දක්වනවා. මේකේ අනවශ්‍ය දැන්වීම් නෑ. ස්ලෝ ගතියකුත් නෑ. Call
    පහසුකම ඇතුලුව Statistics Internet usage , Track Data usage , Wifi Hotspot (New) , Change Your Mobile Partner Screen Background by Your favorite Pic
    යන අන්ග හදුන්වන්න පුලුවන්. වැඩි කතා ඕන නෑ, download කරගෙනම බලන්නකෝ
    .

    npW0nem.gif


    cuWlkG5.png


    HO7jlvN.gif


    ▣▣▣▣▣ Mobile Partner මෙතනින් බාගන්න. ▣▣▣▣▣ ( 26 MB )



    HO7jlvN.gif


    ▣▣▣ Some Features Of Mobile Partner ▣▣▣

    ▣ Massage (SMS)
    ▣ Statistics Internet usage
    ▣ Track Data usage
    ▣ Call
    ▣ Phone-book
    ▣ USSD
    ▣ Wifi Hotspot (New)
    ▣ Cloud + (New)
    ▣ Windows 8 Supported

    HO7jlvN.gif


    හරි ඉස්සෙල්ලම අලුත් Mobile Partner එක Install කරන්න පටන් ගන්නකෝ.

    loRZX7w.png
    pt16YxK.png


    මේ තියෙන්නේ අලුත් Mobile Partner එකේ නව පෙනුම

    LRecE0L.png


    මේ තියෙන්නේ Call පහසුකම

    94FX7Tc.png


    මේ තියෙන්නේ USSD පහසුකම

    f8baphT.png


    Track Data Usage පහසුකම

    5Q9bk4W.png


    අපි අන්තර්ජාලයට සම්බනද වෙලා ඉදලා සම්බන්දතාවය විසන්දි කරාම අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා හිටපු කාලය , Download උන දත්ත ප්‍රමාණය , Upload උන දත්ත ප්‍රමාණය
    පෙන්වන Connection Statistics Window එක

    05HsaZJ.png


    WI-FI Hotshot ගැන ( මේක ගැන නම් හරියටම දන්නේ නෑ )

    QPntgA3.png


    Mobile Partner About [ Mobile Partner 23.009.09.02.910 ]

    MNUa86h.png


    අපිට පුලුවන් මේකේ Background එකට අපි කැමති Pic එකක් දාගන්න.

    Ct5Gu9g.png


    kFbK9OG.png


    අලුත් පෙනුම

    v29PuDP.gif


    CEXDP6M.png


    එහෙනම් යාලුවනේ ඔයාලට අලුත් Mobile Partner එක හිතට ඇල්ලුවනම් බාගෙන දාගන්නකෝ........ අපි ගියා.


    npW0nem.gif


    gVafj.gif

    SZZ5zdx.jpg

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png