Mobile Partner 23.001.07.01.45 with USSD + Voice Call

desktop

Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    hi friend

    වටින thread ekak එකක්.අපිත් සමග software එක බෙදාගත්තට ගොඩක් ස්තුතියි ඔයාට යාලුවා
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මට නම් මේක ගින්දර වගේ වැඩ . මම පාවිච්චි කරන්නේ එටිසලාට් E 367 Hspa + 21 Mbps Dongle එක.

    o5uxef.jpg


    එත් මචෝ මට පොඩි උදවුවක් ඕන . :confused:
    මෙන්න මේකයි සීන් එක : :yes::yes:
    මම Internet වලට සාමාන්යෙන් පාවිච්චි කරන්නේ මගේ Airtel SIM එකට
    රුපියල් 25 Cards දාලා රු:25 100MB + 25 any network FREE Talk Time
    ( දැනට ශ්‍රී ලංකාවේ ලබම internet package එක )

    ඉතින් මට ඕන වෙන්නේ මම internet ඉන්න වෙලාවට එන Call s වලට Busy දාලා මගේ අනිත් number එකට Divert කරන්න .
    එකයි මට උබේ මේ software එක ගොඩාක් වැදගත් වෙන්නේ .
    මොකද අනිත් mobile partner version s වල Call Function එක තිබුනට Call එකක් එද්දී Rings යනවා .. but අපිට call එක cut කරන්න බැහැ .
    උබේ එකේ Cut කරන්න පුළුවන් . ..

    එත් ඊට පස්සේ mobile partner එකෙන් Exit වෙන්න බැහැ .

    එතකොට මෙහෙම එනවා >>

    kej0a0.jpg


    උබ පුළුවන් නම් mobile partner එකේ එඩිට් කරලා මේ ERROR එක හදලා දියන්කෝ කොල්ලෝ . :)


    එල කොල්ලෙක් උබ මෙන්න මගෙන් 5ක්
    11.gif