kiyapallako ban oka flash karana vidiya....
මම වරදක් කියනවා නෙවෙයි මචන්. ඔය Version එකේ ගොඩක් issues තියෙනවා.ඕක Windows XP support එකක්.අනික Windows 7 එකට ඕක දාලා ඕන windows එකක් එහා මෙහා ගෙනිහින් බලපන් මචන්,aero theme එක හරියට වැඩ නෑ මචන්.කොහොම උනත් දැන් Mobile Partner v23 ත් ඇවිල්ලා මචන්.හොයලා ගනින්.මම මෙතන ඒක දන්නේ නෑ.මොකද මේක දාපු සහෝදරයට ඒක හොඳ නැහැ.ela 1550 ekata weda mcn mama 3Connect ain kara

