mobile phone එකෙන් සිංහල subtitle බලන්නෙ කොහොමෙ.

Mr.Mark

Active member
  • Jul 23, 2018
    162
    171
    43
    android phone එකකින් සිංහල subtitle දාලා ෆිල්ම් එකක් බලන්නෙ කොහොමද. මොකක්ද හොඳ player එක ?
     

    Mr.Mark

    Active member
  • Jul 23, 2018
    162
    171
    43
    mx player play store link please... ? search කෙරුවට හම්බ වුනේ නෑ
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    mx player play store link please... ? search කෙරුවට හම්බ වුනේ නෑ
    MX player PRO දැන් ලංකාවට වැඩ නෑ. එක්කො VPN දාල ගනින්. එක්කො crack එකක් දා ගනින්.