Mobile Phone ගන්නේ බලාගෙනයි...

apple.buddika

Active member
  • reply කරපු හැමෝටම සලකනවා... කඩේ විස්තරයි සියල්ල සදුදා හවස් වෙනකොට දාන්නම් මචං. මොකද මෙතන ඒ තැන දන්නා උන් ඇති. මට මේ ප්‍රස්නේ ගොඩින් බේරගන්න ඕනි phone shop එකත් එක්ක. උන් කිවොත් දෙන්න වෙන්නේ supplier ගෙන් refund හම්බුනට පස්සේ කියල මට සිවිල් නඩු කියා කියා උන් පස්සේ යන්න බැ මචං.

    දැනට තීරණය කරලා තියෙන්නේ මම SCID එකට phone එක බාර දෙන්නේ නෑ. phone එක බර දෙනවා හෙට ගිහින් phone shop එකට. phone shop එකෙන් letter එකක් ගන්නවා phone එක බාරගත්ත මේ වෙනුවට මුදල් හෝ එම ජාතියේම phone එකක් ලබා දෙනවා කියල. ඒ විස්තරයි bill එවයිත් එක්ක සදුදා SCID එකට ගිහින් කටුඋත්තරයක් දෙනවා මම phone එක ගත්ත තැනට බර දුන්න මෙන්න ඒ විස්තර කියල. එක ගැන මම lawyer කෙනෙක්ගෙන් ඇහුව එක තම හොදම දේ කියල කිවේ. එහෙම නොවුනොත් phone එක නඩු භාණ්ඩයක් කරලා උසාවි දානව කියල තම කිවේ. phone shop එකෙන් ගිහින් සල්ලි හරි phone එකක් හරි ඉල්ලුවොත් දුන්නොත් හොදයි නැත්තන් මට උන් එක්ක සිවිල් නඩු කියන්න වෙනවා.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    කඩේට දිලා සල්ලි ගන්න බලන්න...මොකද විශ්වාසය උඩනේ බඩු ගන්න...ලංකාවේ උසාවි පොලිසි කියන්නේ පජාතම තැන් නේ
     
    • Like
    Reactions: apple.buddika

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,048
    1
    28,499
    113
    මෙතන ඉන්න නීතිය ගැන දන්න එකෙක් මූට advice එකක් දීපං බං.

    මට තේරෙන විදියට නම් උඹ පොලිසියට ෆෝන් එක ගෙනල්ලා දෙන්නං කියපු නිසා එහෙම කරන එක තමයි හොඳ . එහෙම දුන්නට පස්සේ ෆෝන් එක බාර ගත්තු බවට ෆෝන් එකේ එමි නම්බර් එක මොඩල් නම්බර් එක දාලා ලියුමක් ඉල්ල ගන්න පොලිසියෙන්. බැරි වෙලාවත් පොලිසියෙන් ඔබ ෆෝන් එක ගත්තු බිල ඉල්ල ගත්තොත් මතක ඇතුව ඒකේ ෆොටෝ කොපියක් අර ගෙන පොලිසියට කියලම සහතික කර ගනින් ඔරිජිනල් බිල පොලිසිය භාර ගත්තා කියලා.

    පුලුවන් නම් ඊට පස්සේ ෆෝන් ෂොප් එකෙන් සල්ලි ඉල්ල ගන්න බැරි වුනොත් ඔවුන්ට විරුද්ධ ව පොලිසියේ පැමිණිල්ලක් දාපන් හොර ෆෝන් එකක් වික්කා කියලා.

    මොන දේ කරන්නත් කලින් පොලිසියේ ටිකක් ඉහල නිලයක එකෙක් ගෙන් හරි ලෝයර් කෙනෙක් ගෙන් හරි හොඳ උපදෙසක් ගනින්.
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    ok.. here's your play

    1. Write a letter to the shop .... stating the below

    Date,
    owners name,
    Shop name,
    Address

    Dear sir

    Purchase of phone IMIE (no) Model

    i have purchased the aforementioned phone bearing the said IMIE number from your establishment on (date).

    I accept that the phone was sealed, with the TRCL sticker (etc etc) and it was provided with the full set of (acc:: etc) and have been using it from the date of purchase till todate without any technical issue or any faults of the phone.

    However, on (date) i received a call from the SCID division of (place) Superintendent (name) claiming that the phone has been marked as a stolen device and asked me to handover the phone and its contents for them as a evidence of an ongoing case.

    i am as a law abiding citizen of this country is duty bound to handover the phone to the SCID to further their investigations. I will be handing over the device to the SCID on Monday (date) by (time)

    I have immediately notified you of the same on (date and approx time) and you have replied to me saying that you are fully responsible for the sale of the phone and you will stand witness and testify on my behalf that you have sold it to me. Further, I have had communications on this regard with you (dates, approx times) in which you have told me that this phone was indeed a stolen phone that have been sold to you by (their supplier) and it is indeed needed in an ongoing investigation relating to a robbery which has taken place (details). However, further onto this you have (date ) promised me to replace the phone with the same model and make since this is a stolen phone.

    I use this phone for business purposes and lack of one would severely hinder my businesses and my day to day work. Therefore, please be kind enough replace me with a same model of a phone in brand new condition with full contents of its box and accessories.

    I expect the replacement phone to be available by Monday (date) it self so i can continue on my work unhindered.

    Yours truely

    Signature
    ______________________________________

    Do a letter like this or something similar.. go meet the owner and get his signature over this. You may have to change the content of the letter as and how they would prefer it.. but NEVER change the clauses that says they have accepted that it was a stolen phone and that they have promised to replace your product.

    2. Take photocopies of all your bills, content and pictures of everything.

    3. Go to the SCID and handover your phone and get their documentation as well. Provide a copy of the letter you have taken the signature from the shop owner as well.

    4. Write this letter and get their signature and official seal (In sinhalese would be better)

    Date,

    Name
    Designation
    SCID (whatever)
    Address

    Dear Sir,

    Handing over the phone (model, make, IMIE number etc)

    As per your instruction on (date) I have handed over the phone bearing (as same as above again) as evidence in an ongoing investigation.

    Please be kind enough to authorize and accept the taken over of the said device.

    Thank you
    Yours truely

    Signature

    5. Come back with that letter as well.. and hand it over to the shop owner and get your replacement phone.

    6. However, if they decline... or want time to do so.. ask them for a smaller replacement phone till they give you a proper phone and dont give them any time over 7 days for it. and GET A WRITTEN note from them on their promise.

    7. IF they are not keeping to their word., make a proper complaint at the Consumer affairs Counsel ( THIS SHOULD BE THE LAST MOST EXTREME STEP) but, I doubt that it would go this far.

    8. IF you have to goto this step... by now, you have enough written documentation to screw up the shop owner.

    HOWEVER PLEASE NOTE

    Even the shop owner is helpless at this moment. Because he has sold you a phone which he had purchased from another person... they basically have to pocket the replacement out of their own. I am sure the other party which have sold the phone originally are not paying until the court case is solved OR would never actually pay at the end of the day.

    So be fair and mindful of the shop owners situation and plight as well. Dont be a complete fucking asshole about your own problems. Try and listen to the guy and try to work out something which HE DOESNT get screwed as the end of the day as well.
     
    apple.buddika

    Active member
  • මෙතන ඉන්න නීතිය ගැන දන්න එකෙක් මූට advice එකක් දීපං බං.

    මට තේරෙන විදියට නම් උඹ පොලිසියට ෆෝන් එක ගෙනල්ලා දෙන්නං කියපු නිසා එහෙම කරන එක තමයි හොඳ . එහෙම දුන්නට පස්සේ ෆෝන් එක බාර ගත්තු බවට ෆෝන් එකේ එමි නම්බර් එක මොඩල් නම්බර් එක දාලා ලියුමක් ඉල්ල ගන්න පොලිසියෙන්. බැරි වෙලාවත් පොලිසියෙන් ඔබ ෆෝන් එක ගත්තු බිල ඉල්ල ගත්තොත් මතක ඇතුව ඒකේ ෆොටෝ කොපියක් අර ගෙන පොලිසියට කියලම සහතික කර ගනින් ඔරිජිනල් බිල පොලිසිය භාර ගත්තා කියලා.

    පුලුවන් නම් ඊට පස්සේ ෆෝන් ෂොප් එකෙන් සල්ලි ඉල්ල ගන්න බැරි වුනොත් ඔවුන්ට විරුද්ධ ව පොලිසියේ පැමිණිල්ලක් දාපන් හොර ෆෝන් එකක් වික්කා කියලා.

    මොන දේ කරන්නත් කලින් පොලිසියේ ටිකක් ඉහල නිලයක එකෙක් ගෙන් හරි ලෝයර් කෙනෙක් ගෙන් හරි හොඳ උපදෙසක් ගනින්.

    මචං මන් ඔය ගැන අද දවසෙම හෙව්වා බන්. මන් එහෙම SCID එකට බර දුන්නම, මට එහෙන් ගතහැකි පැමිණිලි කොපියක් එක අරන් phone එකේ bill එකත් අරන් මම එහෙමනම් phone shop එකට විරුද්දව පොලිසියේ පැමිණිල්ලක් දාන්න වෙනවා. එකේදී වෙන්නේ බන් මට උන්ට විරුද්දව සිවිල් නඩුවක් file කරලා නඩු කියන්න. එහෙම නැතුව phone එක උන්ට බාර දීල උන්ගෙන් ලියවිල්ලක් අරන් SCID එකට කටුඋත්තරයක් දෙන එක තම මට පාඩු නොවී බේරන්න තියන් එකම මග කියල lawyer කෙනෙක් කිවේ.

    එත් උබ කිව දේ ගැනත් මම හිතනවා. මොකද මම සදුදා උදේ phone එක බාර දෙනවා කිව නිසා එතන ගැනත් lawyer කෙනෙක් ගෙන් අහගන්න වෙනවා. නැත්තන් lawyer කෙනෙක් එක්ක එතනට යන්න වෙනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කඩේට බාර දීල සල්ලි ඉල්ල ගනින් නැත්නම් මෙච්චර දවසකින් සල්ලි දෙනව කියල ලිවුමක් ගනින් ඊට පස්සෙ කියපන් කඩේ අයත් එක්ක කේස් එක බලාගන්ඩ කියල,ෆෝන් එකේ හැම දෙයක් ගැනම ෆොටෝස්,ෆොටෝ කොපි ඇරන් ඒවත් SCID එකට දීපන් කොම්පැණි වොරන්ටි එහෙම දුන්න කියල,TRC එකෙන් ෆෝන් එක උන්ගෙන් ආපු එකක්ද කියල SMS වලින් චෙක් කරන්ඩ පුලුවන් උබ ඒක කරල නෑ.
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    මචං මන් ඔය ගැන අද දවසෙම හෙව්වා බන්. මන් එහෙම SCID එකට බර දුන්නම, මට එහෙන් ගතහැකි පැමිණිලි කොපියක් එක අරන් phone එකේ bill එකත් අරන් මම එහෙමනම් phone shop එකට විරුද්දව පොලිසියේ පැමිණිල්ලක් දාන්න වෙනවා. එකේදී වෙන්නේ බන් මට උන්ට විරුද්දව සිවිල් නඩුවක් file කරලා නඩු කියන්න. එහෙම නැතුව phone එක උන්ට බාර දීල උන්ගෙන් ලියවිල්ලක් අරන් SCID එකට කටුඋත්තරයක් දෙන එක තම මට පාඩු නොවී බේරන්න තියන් එකම මග කියල lawyer කෙනෙක් කිවේ.

    එත් උබ කිව දේ ගැනත් මම හිතනවා. මොකද මම සදුදා උදේ phone එක බාර දෙනවා කිව නිසා එතන ගැනත් lawyer කෙනෙක් ගෙන් අහගන්න වෙනවා. නැත්තන් lawyer කෙනෙක් එක්ක එතනට යන්න වෙනවා.

    bro.. whoever the lawyer that said that to you... go fucking KICK HIS ASS !! .. thats the WORST fucking advice a lawyer can ever give in a situation like this.

    Mate, your name and details are already with the cops... and they have ordered you to handover the phone. Theres, no work around for this situation than Handing over the phone. This is the GOVERNMENT for fucks sake man.. no one fucks with the government and get away with it (unless you have insane levels of influence)

    If you do not handover this phone, you will be changed with obstruction of justice, unlawful misappropriation, use of stolen goods and fuckton of other charges they can bring up as and when the SCID pleases. Its going to be a total cluster fuck of situation if you dont abide by what they ordered you to do.

    The SCID had asked you kindly to hand over the device.. dont try to be a fucking smart ass and get their LAW machine to grumble and work it self against you. You will be buttfucked by a jackhammer. !
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මන් නම් හිතන්නේ. පොලිසියෙන් දැන් ඔයාගේ නම්බර් ඒක මේකට ගෑවුන නිසා. ලේසියෙන් ශේප්
    වෙන්න බැහැ ඔයාට. ලෝයර් කෙනෙක් එක්ක කරන්න කරන දෙයක්. ඔයා පොලිසියට ෆෝන් ඒක
    දෙන්න පොරොන්දු වුන නිසා අනිවා කේස් එකක් යයි. පෝන් ඒක විතරක් නෙවෙයිනේ දැන් ඔයාගේ
    සිම් එකත් මේකට සම්බන්දයි.
     
    apple.buddika

    Active member
  • bro.. whoever the lawyer that said that to you... go fucking KICK HIS ASS !! .. thats the WORST fucking advice a lawyer can ever give in a situation like this.

    Mate, your name and details are already with the cops... and they have ordered you to handover the phone. Theres, no work around for this situation than Handing over the phone. This is the GOVERNMENT for fucks sake man.. no one fucks with the government and get away with it (unless you have insane levels of influence)

    If you do not handover this phone, you will be changed with obstruction of justice, unlawful misappropriation, use of stolen goods and fuckton of other charges they can bring up as and when the SCID pleases. Its going to be a total cluster fuck of situation if you dont abide by what they ordered you to do.

    The SCID had asked you kindly to hand over the device.. dont try to be a fucking smart ass and get their LAW machine to grumble and work it self against you. You will be buttfucked by a jackhammer. !

    අඩේ උබ දෙයියෙක් බන්...
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,374
    113
    bro.. whoever the lawyer that said that to you... go fucking KICK HIS ASS !! .. thats the WORST fucking advice a lawyer can ever give in a situation like this.

    Mate, your name and details are already with the cops... and they have ordered you to handover the phone. Theres, no work around for this situation than Handing over the phone. This is the GOVERNMENT for fucks sake man.. no one fucks with the government and get away with it (unless you have insane levels of influence)

    If you do not handover this phone, you will be changed with obstruction of justice, unlawful misappropriation, use of stolen goods and fuckton of other charges they can bring up as and when the SCID pleases. Its going to be a total cluster fuck of situation if you dont abide by what they ordered you to do.

    The SCID had asked you kindly to hand over the device.. dont try to be a fucking smart ass and get their LAW machine to grumble and work it self against you. You will be buttfucked by a jackhammer. !

    :yes::yes:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    949
    113
    Godric's Hollow
    S8 keeyak thava oya vage ath da dan na... :no::no:

    sorry thamai bn, ubata paduva daraganna venava tika kalekata hari. man hithan na aye phn eka ikmanata hambavei kiyala :rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මචං මන් ඔය ගැන අද දවසෙම හෙව්වා බන්. මන් එහෙම SCID එකට බර දුන්නම, මට එහෙන් ගතහැකි පැමිණිලි කොපියක් එක අරන් phone එකේ bill එකත් අරන් මම එහෙමනම් phone shop එකට විරුද්දව පොලිසියේ පැමිණිල්ලක් දාන්න වෙනවා. එකේදී වෙන්නේ බන් මට උන්ට විරුද්දව සිවිල් නඩුවක් file කරලා නඩු කියන්න. එහෙම නැතුව phone එක උන්ට බාර දීල උන්ගෙන් ලියවිල්ලක් අරන් SCID එකට කටුඋත්තරයක් දෙන එක තම මට පාඩු නොවී බේරන්න තියන් එකම මග කියල lawyer කෙනෙක් කිවේ.

    එත් උබ කිව දේ ගැනත් මම හිතනවා. මොකද මම සදුදා උදේ phone එක බාර දෙනවා කිව නිසා එතන ගැනත් lawyer කෙනෙක් ගෙන් අහගන්න වෙනවා. නැත්තන් lawyer කෙනෙක් එක්ක එතනට යන්න වෙනවා.
    :no::no: Uba phone eka scid deepan. magariyoth wade awul yanawa.
    ubata samaharawita sallith nathuwa phone ekath nathiwenna puluwan. eth oka scid baradeela beriyan. Scid ekata phone eka baradenna yanakotath puluwannam lawyer kenek aragena yanna.
     
    Last edited: