Mobile phone Apps/Games/Etc... Download

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
Phone වලට Applications, Games, download කරන්ඩ හොඳ popular site මොනවද?

My phone model: Nokia 5630d-1

මෙන්න මම දන්න හොඳ site දෙකක්

www.mobile9.com

www.mobiles24.com

ඔයාල දන්න site ඔක්කොම මෙතන දාන්ඩ

මේගැන තියෙන එළකිරි Thread එහෙම තියෙවනම් මෙතන Link දාන්ඩ

Thanks a lot