Mata 102900k giya. Cellmart eken gaththe 8GB 256GB version eka. Unta call karala balanna exchange gana

oneplus dahan hu
ONEPLUS ko yako. Mama oneplus 3T ekak aurudu dek hamarak pawichchi kara. Me wenakan pawichchi karapu supirima phone ekka. Gewana gaanata ekenma watinawa. Giya sathiye oneplus 7 ekak gaththa. Ganna thanak hoyanawanam mama recommend karanne cellmart. Ungen phone 5k aran thiyenawa mama. Service eka sahenna hondai warranty claim ehema kisi karadarayak na. Devine eketh hondailu. Habai experience nam na
.......ත්‍රෙඩ් එකක් වත් දාමුද Oneplus කුකුල්ලුන්ට 


අඩෝ Oneplus අනාථයෝ කිරියේ දැන් ඉන්නවා නේද.......ත්‍රෙඩ් එකක් වත් දාමුද Oneplus කුකුල්ලුන්ට
![]()
අඩෝ Oneplus අනාථයෝ කිරියේ දැන් ඉන්නවා නේද.......ත්‍රෙඩ් එකක් වත් දාමුද Oneplus කුකුල්ලුන්ට
![]()

Oneplus තාම මාගෙ vote එක. Xiaomi Pocophone F1 එකත් පට්ට. ඒත් UI එක හෙන customize කරලා. Settings හොයාගන්න මරා ගෙමක් දෙන්න ඕනේ.


mage piliwelata kiyanawa nam
HTC - mama dakapu smoothma oparation eka thiyenne HTC eke. awasanawata lankawata ena phone hoda naha
NOKIA - King of the Smartphone
Xiomi - Chaina wala apple walata wada famous awasanawata Chinese ( habai product eka superb )
Huwawei - noo idea
Samsung - Famous brand ekak witharai mata nam Hi end device wala thiyena durability eka anek phone wala naha. ekai mama meka anthimata danne
Vivo / OPPO - Best solution for budget phone
Sirama kathawa meka. Hodama phone B brand ekak kiyala nae model eken eka balanna ona. Budget eka kiyada?
50 ta adu ekak bn balanne
WHAT IS D BEST ANDROID PHONE BRAND?
වෝට් කරන්ඩ
කොළඹ අවටින් ෆෝන් එකක් ගන්න හොඳ සිංහල කඩේකුත් කියන්න.
පුළුවන් විදිහට සලකන්නම්++
50 ta adu ekak bn balanne

