Mobile Phone - Ebay

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මචන්ලා මම ebay එකෙන් mobile phone එකක් ගන්න යනවා. ඒක ලංකාවට එනකොට කස්ටම් එකෙන් කෙස් අදියිද . මට කෙනෙක් කිව TRC Approval ගන්න ඕන කියල. දන්නා කෙනෙක් ඉන්නවනම් මේක පහදලා දීපන්.

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
90% chance තියනවා Custom එකෙන් අල්ලන්න. එහෙම වුනොත් TRC approval අරන් ටැක්ස් ගෙවලා ෆෝන් එක ගන්න වෙන්නෙ. ඔයිට වඩා හොඳයි ලංකාවෙන්ම ගන්න එක :yes:
 
කස්ටම් එකෙන් නැවැත්තුවොත් තමයි TRC යන්න වෙන්නෙ. කස්ටම් එකෙන් දෙන documents වලයි NIC එකේ ෆොටෝකොපිත් එක්ක TRC එකට යන්න. එහෙදි තව form එකක් දෙනවා පුරවන්න. ඒක දුන්නට පස්සෙ approval එක දෙනවා. මේකට සල්ලි ගෙවන්න ඕන වෙන්නෙ නෑ. හැබැයි ඊට පස්සෙ import control එකට ගිහිල්ලා සල්ලි ගෙවන්න වෙනවා.
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
කස්ටම් එකෙන් නැවැත්තුවොත් තමයි TRC යන්න වෙන්නෙ. කස්ටම් එකෙන් දෙන documents වලයි NIC එකේ ෆොටෝකොපිත් එක්ක TRC එකට යන්න. එහෙදි තව form එකක් දෙනවා පුරවන්න. ඒක දුන්නට පස්සෙ approval එක දෙනවා. මේකට සල්ලි ගෙවන්න ඕන වෙන්නෙ නෑ. හැබැයි ඊට පස්සෙ import control එකට ගිහිල්ලා සල්ලි ගෙවන්න වෙනවා.

mchn rata inna ekek gift ekak widiyata genawoth mokada wenne?
 
jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    එලකිරි එකේ පණ යනකම් මේවා ගැන Thread තියෙනවා, හොයාගෙන කියවපන්.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    custom එකට අහු උනොත් තම TRC යන්න වෙන්නේ නැත්නම් ගෙදරටම එනවා :D
    එකක් වගේ ගන්නවා නම් 70% වගේ risk එකක් තියෙන්නේ ;)
    sellerට කියල ඕක electronic,toys,accessorize මාර්ක් කර ගනින් එවනකොට ;)