Mobile phone glass replacment

vgp

Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    Glass එකයි LCD එකයි එකට එන phone එකකක touch එක වැඩ නැති උනම glass එකන් lcd එක seperate කරල galss එක replace කලට හරි යන්නෙ නැද්ද. ඒ fault එක එන්නෙ lcd එකෙන්ද?

    Glass එකයි LCD එකයි වෙනම එන ඒවගෙ touch එක් කෙල උනාම ග්ලස එක විතරක් දාල ගොඩ දාගන්න් පුලුවන් නේ. අනිත් එවගෙ එහෙම බැරිද. අලුත් phone වල ඕක එකට නේ එන්නෙ.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    Mama ehema place ekakin ahuwama un kiwwa glss eka crack nan wutharak glass eka replce karanna pukuwan lcd eka thiyeddi eth touch weda nethnan ehema ba unit ekam daanaa ona kiyala. Mata eka denaganna ona.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Oka karanne na,
    Glue karana ekata wenama machine ekak one dry wenna. (Hemeeta karanna one)
    Galawanna amarui
    Digitizer vitarak hoyaganna amarui uncommon models walata
    Eka sare set ekama replace karana eka lesi + time saving
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    Oka karanne na,
    Glue karana ekata wenama machine ekak one dry wenna. (Hemeeta karanna one)
    Galawanna amarui
    Digitizer vitarak hoyaganna amarui uncommon models walata
    Eka sare set ekama replace karana eka lesi + time saving
    නෑ මචෝ ඔය කියන lminating එක කරන උන් ඉන්නව. ffbi බලපන්කො. මට තියන ප්‍රශ්නෙ එක නෙවියි. උන් කියනව ttouch එක වැඩ නැතුව ගියොත් ඔය ග්ලස් එක replace කලට හරි යන්න නෑ කියල. glass ccrack උන එවට තමයි එක හරි යන්නෙ කියල. එ කියන්නෙ touch එක malfunction වෙනව කියන්නෙ lcd/screen එකෙන් එන issue එකක්ද.