Mobile Phone (Hardware/Software) Help Thread

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan n9 motherboard ekayi n8 ekaka board ekayi keeyak withara weyida online ganna thiyeda?display eka wada china thiyeda hoda nokia n9,8 board?original ekama ara display thiyenne e wagee :(
     
    janith7

    Member
    May 2, 2009
    71
    1
    0
    mage langa k750i ekak thiyenawa. eke display eka crack wuna. mama masayak withara eka ehemama use kara. aluth display ekak genalla demmata hari giye ne. lcd eke white brackground eka witharai ( led tika on wenawa witharai ) no colours anything...
    mekata mokakda wisaduma ?
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    NOKIA c1-01 ekata 1661 display eka gahanna puluwanda? ekata ma display ekak enawada?match wena ekak thiyenawanam kiyapan machan
     
    Mar 18, 2011
    16
    1
    0
    Unknown
    ane machan mama use karanne nokia 5800xpressmusic, mama phone ekata "adobe reader LE 2.05" install kara, eth eka wada karan na."unlock code" illanawa. ane yaluwe mata e code eka hoyala denawada.

    unlock code eka labunoth mage me number ekata link eka sms karanna
    0752098160
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    mage w810i 4n 1k thiyenawa.tika dawasakata kalin on wennethuwa giya.ai tika dawasak giyata passe on una.ehema sathiyak withara pawichchi kala.ai on wennethuwa giya.itapasse mama bord 1 hotgun 1kin hot karala beluwa.wena batteryak dala beluwa.hari giyema ne.battarya noda charger 1ta gehuwama off wela on wenawa digatama.anthimata mama softwear dala beluwa.itapasse on wela "please wait" kiyana screan 1ta ewilla bar 1 tikak pirila nawathinawa.off karannath be.XS++v3.2,SETool2 lite 1.08 kiyana 2nma dala beluwa.hariyannema ne.on karala pc 1ta connect kalama drivers gannawa.off karala gehuwama phone memory 1 penwanawa.mama flash kale (W810_R4DB005_MAIN_GENERIC_HN_RED49.mbn , W810_R4DB005_FS_EUROPE_2_RED49.fbn ) version 1n.ara error 1ma enawa.ita passe (W810_R4EA031_MAIN_GENERIC_HN_RED49.mbn , W810_R4EA031_FS_EUROPE_2_RED49.fbn) version 1 dala beluwa.eth ehemmamai.flash ekath kisima aulak nethuwa una.me phone 1 godaganna beriweida?thank me wage wedak patangaththata..
    මචන් බෝඩ් එකේ අව්ලක් වගේ..
    කොකොටත් setool බොක්ස් එකක් හරහා ෆ්ලෑෂ් කරලා බලන්න.. lite සමහර වෙලාවට කචල්
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    machan n9 motherboard ekayi n8 ekaka board ekayi keeyak withara weyida online ganna thiyeda?display eka wada china thiyeda hoda nokia n9,8 board?original ekama ara display thiyenne e wagee :(
    ජෙනුඉන් පිට නම් අලුතෙන් ගන්න බෑ..ලංකාවෙන් ගත්තොත් උස්සපුව තමා..
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    හොඳ වැඩක් !!

    මෙන්න මගෙනුත් ප්‍රශ්නයක්!

    මම පෙරේදා Samsung Galaxy Note එකක් ගත්තා.
    ඒත් එකේ තාම ICS Update එක පෙන්නන්නේ නෑනේ !! මොකද ඒ ??
    :baffled::baffled:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    machn mn gawa thiyenne samsung f480 phone ekak.mata mage pc eka use karala mekata software install karanna barida machn?

    මචන් Android root කරන විදිහ කියලා දීපන්කො. ( HTC Sensation Xl)

    ඔය ප්‍රශ්න දෙකට නම් උත්තර මම දන්නේ නැත..
    කව්රු හරි හෙල්ප් කරන්න
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    mage langa k750i ekak thiyenawa. eke display eka crack wuna. mama masayak withara eka ehemama use kara. aluth display ekak genalla demmata hari giye ne. lcd eke white brackground eka witharai ( led tika on wenawa witharai ) no colours anything...
    mekata mokakda wisaduma ?

    තව එකක් තියල බලන්න ..සමහර ඩිස්ප්ලේ උපන්ගෙයි හැටිම එහෙමයි..එක්කෝ කනේක්ටරේ හරියට වැදිලා නෑ
    එත් නැත්නම් බෝඩ් ඒක නැමිලා ඩැමෙජ් වෙලා නම් sorry.com
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    NOKIA c1-01 ekata 1661 display eka gahanna puluwanda? ekata ma display ekak enawada?match wena ekak thiyenawanam kiyapan machan

    C1-01 1661 5030 1800 1616 ඒක ඩිස්ප්ලේ ඒක තියෙන්නේ
    බාල ඒවා නම් නිකං දුන්නත් දාන්න එපා
    කලරුත් හරි නෑ..ටික දවසකින් කෙලවෙනවා..
    ඔරිජිනල් එකක් දාපන්.. එත් ඒක ඩුප්ලිකේට් එකට වඩා පාස්සන්න අමාරුයි
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ane machan mama use karanne nokia 5800xpressmusic, mama phone ekata "adobe reader LE 2.05" install kara, eth eka wada karan na."unlock code" illanawa. ane yaluwe mata e code eka hoyala denawada.

    unlock code eka labunoth mage me number ekata link eka sms karanna
    0752098160
    ඉමි ඒක අනුව වෙනස් වෙනවා ඇති බන් .. කී ජේන් එකක් හොයාගන්න
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    හොඳ වැඩක් !!

    මෙන්න මගෙනුත් ප්‍රශ්නයක්!

    මම පෙරේදා Samsung Galaxy Note එකක් ගත්තා.
    ඒත් එකේ තාම ICS Update එක පෙන්නන්නේ නෑනේ !! මොකද ඒ ??
    :baffled::baffled:

    ඇන්ඩෝයිඩ් ගැන නම් මම එච්චර දන්නේ නෑ
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මචංලා..
    මට SE x8 එකක් Unlock කරගන්න උදව්වක් දෙනවාද ??
    උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් Pm එකක් දාන්න .. :nerd: :nerd:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචංලා..
    මට SE x8 එකක් Unlock කරගන්න උදව්වක් දෙනවාද ??
    උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් Pm එකක් දාන්න .. :nerd: :nerd:

    Box එකක් ඕනේ වෙනවා ඔක අන්ලොක් කරන්න.
    කරන තැනකට දෙන්න වෙයි.